Thnx mcnඔන්න මාත් මෙලෝ හසරක් දන්නේ නැතිවපලවෙනි වාහනේ ගන්න හිත හිත ඉන්නකොට මේ ත්රෙඩ් එක දැක්කා... චැට් එකක් දාල ලීසින් ගැන අහපු තැන ඉඳලා අද වාහනේ ගෙනාපු වෙලාව වෙනකන්..මූට කෝල් කර කර වද දුන්නා. ඒ හැම වෙලේම සරලව වැඩේ කියලා දුන්නා
, කිසිම කරදරයක් නැතිව වාහනේ ගත්තා... තාම ඇස් දෙකට දැකලත් නෑ...
Thanks a lot bro!
Fully recommended service![]()
ලක්ෂ 10ට ඔක්කොටම එකතු කරලා වාරිකේ කීයක් වෙනවද?
අවුරුදු 5 ට
අවුරුදු 7 ට
අවුරුදු 10 ට
වෙන වෙනම ගාණ බලලා කියපංකෝ...
ලොකු උදව්වක්...