මම ඔය ඊයේ දැක්කේ thread එකක් කෙල්ලෙක්ගෙ පුකක් මිරිකුවා කියල කොල්ලෝ set එකක් උන්ව follow කරලා අල්ලාගෙන පොලිසියට බාර දීල ඒ කෙල්ල උන්ට නිදහස දෙන්න කියද්දීත් ඒ ස්ථානදිපති බෑ කියල අරුන්ව කූඩුවට දාපු සිදුවීමක් ...එතනත් ශාරීරික හිංසාවක් ...මෙතනත් ඊටත් වඩා ශාරීරික හිංසාවක් ...ඒත් කෝ මේවට නීතිය ...ලංකාවේ ඉතා ඉක්මනට නීතිය ක්රියාත්මක වෙන්නේ ලිංගික ඉරිසියාව කියන සාධකය මත ...අර කොල්ලෝ වගයක් පුක පෙන්නුව කියල මතකනේ අපේ මිනිස්සු උන්ට දුන්න ගේම ....ලිංගිකව දැඩි අසහනයකින් ඉන්න පිරිසක් සිටින මෙවැනි රටක ලිංගික ඉරිසියාව පදනම් වන සිදුවීම් මත කලබලයට පත්වන සමාජය විසින් නීතිය මත බලපෑම් ඇති කිරීමට තැත් කිරීම ඉතා කණගාටුවට කරුණකි ....විල්පත්තු විනාශය මහ බැංකු හොරකම වැනි සිදුවීම් වලදී වගේම මෙවැනි හිංසන prank වලදීද අප සමාජය නිවටව නිහඩව කටයුතු කිරීම නොදියුණු මනසක් ඇති ලාංකීය අති බහුතර මිනිසුන්ගේ ඇති ලිංගික අසහනයේ තරම මොනවට කියාපායි ....