Pieing People In Face Prank ! SRI LANKA

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    Wena un nam kattiya dalane karanne , me yaka nam aththatahama karanawa wage. mehema karama mu ta aulak watenne nadda?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    pahara ballek ne .kenek re eli wenakal hire duwala three wheel eke nidagena innakota me balla gihin kari gahanawa.couple ekak wadi wela innakota kari gahanawa okage ammage pittamata gahanna tibbe oya gahana eka report karapalla
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    wattaka ekeda koheda ohoma tama gorakayo social media awama kawru hari kiyanna ati muta yutube eken hamba karanna pluwan kiyala issaharata pare bahala yanna bari wei eke uttek social experiment karanna giya
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo

    උබ කැමතිද හොදට ඇදලා කාරෙක ඇතුලේ ඉන්නකොට කොහෙවත් යන හාපික් පකයෙක් ඇවිත් මුනට කැරි වගේ පර්සලෙකින් මුනට ගහනවට එහෙම නැතිනම් කෙල්ල එක්ක වාඩි වෙලා ඉන්නකොට කොහේදෝ යන ලෝන්ත සොන්නයෙක් ඇවිත් ගු පර්ස්සලයක් මුනට ගහනවට .ඕකට කඩ බද තිබ්බට මොලේ නෑ .කව්රු හරි කියන්න ඇති යුටියුබ් එකෙන් සල්ලි හොයන්න පලුවන් කියලා
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඌට උළුවේ අමාරැවක් තියනවා වගේ :baffled::baffled: හොද 2කේ 2කේ පොල්ලකින් 2ක් දුන්නනම් හරියයි මුව පොලිස්සියට මාට්ටු කරන්න ඔනේ අම්මපා පුළුවන් උන් රිපෝට් කරපන් චැනල් එක:yes::yes:
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඌට උළුවේ අමාරැවක් තියනවා වගේ :baffled::baffled: හොද 2කේ 2කේ පොල්ලකින් 2ක් දුන්නනම් හරියයි මුව පොලිස්සියට මාට්ටු කරන්න ඔනේ අම්මපා පුළුවන් උන් රිපෝට් කරපන් චැනල් එක:yes::yes:

    ඉස්සරනම් මිනිස්සුන්ට අහුවෙන අහුවෙන එකෙන් ගැහුවේ පාර අයිනේ ඉන්න පිස්සෝ රිලා ගුත් අරන් මිනිස්සුන්ට ගහන පිස්සෝ හිටියා.මේ හාපික් පකයාගේ චැනල් එකේ බලපන්කො කමෙන්ට්ස් මේවා අදර්සේට අරන් අර සොසල් එක්ස්පෙරිමන්ට් කරපු එකා වගේ අනිත් එවුනුත් කරන්න ගත්තම උබලට ආතල් තේරෙයි පොලිසියට ඔන්ලයින් කම්ප්ලේන් කරන්න පලුවන් සින් එකක් තියෙනවා නේද
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    උබ කැමතිද හොදට ඇදලා කාරෙක ඇතුලේ ඉන්නකොට කොහෙවත් යන හාපික් පකයෙක් ඇවිත් මුනට කැරි වගේ පර්සලෙකින් මුනට ගහනවට එහෙම නැතිනම් කෙල්ල එක්ක වාඩි වෙලා ඉන්නකොට කොහේදෝ යන ලෝන්ත සොන්නයෙක් ඇවිත් ගු පර්ස්සලයක් මුනට ගහනවට .ඕකට කඩ බද තිබ්බට මොලේ නෑ .කව්රු හරි කියන්න ඇති යුටියුබ් එකෙන් සල්ලි හොයන්න පලුවන් කියලා

    මට කෙල්ලෙක් නෙන් ඉන්ඩියන්ම් කෙමති නෙහෙ කවමඩවත් ඔය වගෙ ගූ වෙඩ වලට.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබ කැමතිද හොදට ඇදලා කාරෙක ඇතුලේ ඉන්නකොට කොහෙවත් යන හාපික් පකයෙක් ඇවිත් මුනට කැරි වගේ පර්සලෙකින් මුනට ගහනවට එහෙම නැතිනම් කෙල්ල එක්ක වාඩි වෙලා ඉන්නකොට කොහේදෝ යන ලෝන්ත සොන්නයෙක් ඇවිත් ගු පර්ස්සලයක් මුනට ගහනවට .ඕකට කඩ බද තිබ්බට මොලේ නෑ .කව්රු හරි කියන්න ඇති යුටියුබ් එකෙන් සල්ලි හොයන්න පලුවන් කියලා

    ඔව් කාගේ හරි කැරි ටිකක් මුනේ ගාගන්ඩ බිබ්බනම් මරු
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    THUK NIDAKIN TAMILNADU PAKEK WAGE.. KATHA UGE...

    කොටහේන පැත්තේ වත්තක දෙමළෙක් වෙන්න ඕනි සමහර එවුන් සෙම්මා කියලා කමෙන්ට් දාලා සෙම්මා කියන්නේ පට්ට කියන එක
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    pahara ballek ne .kenek re eli wenakal hire duwala three wheel eke nidagena innakota me balla gihin kari gahanawa.couple ekak wadi wela innakota kari gahanawa okage ammage pittamata gahanna tibbe oya gahana eka report karapalla

    mu karana wade nam aul thamai :yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මම ඔය ඊයේ දැක්කේ thread එකක් කෙල්ලෙක්ගෙ පුකක් මිරිකුවා කියල කොල්ලෝ set එකක් උන්ව follow කරලා අල්ලාගෙන පොලිසියට බාර දීල ඒ කෙල්ල උන්ට නිදහස දෙන්න කියද්දීත් ඒ ස්ථානදිපති බෑ කියල අරුන්ව කූඩුවට දාපු සිදුවීමක් ...එතනත් ශාරීරික හිංසාවක් ...මෙතනත් ඊටත් වඩා ශාරීරික හිංසාවක් ...ඒත් කෝ මේවට නීතිය ...ලංකාවේ ඉතා ඉක්මනට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ලිංගික ඉරිසියාව කියන සාධකය මත ...අර කොල්ලෝ වගයක් පුක පෙන්නුව කියල මතකනේ අපේ මිනිස්සු උන්ට දුන්න ගේම ....ලිංගිකව දැඩි අසහනයකින් ඉන්න පිරිසක් සිටින මෙවැනි රටක ලිංගික ඉරිසියාව පදනම් වන සිදුවීම් මත කලබලයට පත්වන සමාජය විසින් නීතිය මත බලපෑම් ඇති කිරීමට තැත් කිරීම ඉතා කණගාටුවට කරුණකි ....විල්පත්තු විනාශය මහ බැංකු හොරකම වැනි සිදුවීම් වලදී වගේම මෙවැනි හිංසන prank වලදීද අප සමාජය නිවටව නිහඩව කටයුතු කිරීම නොදියුණු මනසක් ඇති ලාංකීය අති බහුතර මිනිසුන්ගේ ඇති ලිංගික අසහනයේ තරම මොනවට කියාපායි ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ ගලකිං කොන්දට ගැහුව නං හරි අබ්බගාත වෙලා ජීවිතේම විඳවන්න :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලංකාවේ දැන් YouTube ගන්න දෙයක් නෑ. එහෙන් Noize එවුන් පොඩි උන් ටික කනවා.අනික් පැත්තෙන් දෙරණ TV එකේ IdeaHell උන් රට කනවා..ලංකාව ගැන පට්ට දුකයි :yes:
     
    User_Name_User

    Junior member
  • Nov 24, 2018
    12
    0
    8
    ඌට උළුවේ අමාරැවක් තියනවා වගේ :baffled::baffled: හොද 2කේ 2කේ පොල්ලකින් 2ක් දුන්නනම් හරියයි මුව පොලිස්සියට මාට්ටු කරන්න ඔනේ අම්මපා පුළුවන් උන් රිපෝට් කරපන් චැනල් එක:yes::yes:

    :yes::yes: