yako data speed ne bn...mage data iwarai eth speed
කෝ පොරෝටල් එකේ ස්ක්රීන් ෂූට් එකක් දාපං බලන්න. සිරාවට ඩේටා ඉවරද කියලා.
https://internetvas.slt.lk
yako data speed ne bn...mage data iwarai eth speed
කෝ පොරෝටල් එකේ ස්ක්රීන් ෂූට් එකක් දාපං බලන්න. සිරාවට ඩේටා ඉවරද කියලා.
https://internetvas.slt.lk

https://1337x.to/torrent/126179/You-Tube-Downloader-V-2-2/
මේක ට්‍රයි කරලා බලපං අවුරුදු 8ක් විතර පරණයි. පුලුවන් නම් සර්ච් කරලා බලපං ඉන්ටනෙට් එකේ You Tube Downloader කියලා. Pro වර්ෂන් එක ගන්න බලපං ඒකෙන් 4K වුනත් බාන්න පුලුවන්.
mage eke extra gb 2.3gb thiyenawa. mama download karanawa karanawa adu wenne nahane eka.yako data speed ne bn...mage data iwarai eth speed

issara mama office eke kollek kiya deela youtube video eke right click karala page source eken kelinma kamathi video eke direct link eka ganna widihak try kala ee dawas wala nam mataka tibba dan karana widiha mataka ne danna kawuru hari innawada ehema seen ekak.
5GB වලට ඔච්චර අඬනවද බන් උඹල
![]()
5GB වලට ඔච්චර අඬනවද බන් උඹල
![]()
oya wage ekak ee unata page source eke ctrl +f gahala 720p da 360p wage select kalama google video walta redirect wena link eka aran web browser eke address bar eke gahuwa wage mataka lagadi try kala ee unata ara link eka hoya ganna bari una

extra 1GB dala vinadiyak giye na data balance eka vanish wela. (net limiter dala tynne lap eke eeke 2.5MB penanne and wena devices connect karala naha) call center ekata gatta ta answer karanne na. lankawe thiyena JARAMA service eka mungejanuray 1st idan week ekak free social media denawalu. balapan oken wenne okun okkoma connections slow karanwa. labbe free
mobitel ekak ganna inne. me magula nam aye use karan naha
උඹට මේක ෂුවර් නේද? ඩේටා ටිකට බඩු හම්බ වෙන එකක් නෑනේ
රතු අලින්ට නම් හිරිකොතින් ෆ්රී වයි ෆයි නේ
mchn me connection eke details dapanko