4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    අපේ ගෙදරට ඔය ප්‍රශ්ණය තිබ්බා. Dialog එකට Complaint එකක් දැම්මම උන්ම ඇවිත් External Antenna එකක් හයි කරලා ගියා. දැන් කිසි අවුලක් නෑ
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    අපේ ගෙදරට ඔය ප්‍රශ්ණය තිබ්බා. Dialog එකට Complaint එකක් දැම්මම උන්ම ඇවිත් External Antenna එකක් හයි කරලා ගියා. දැන් කිසි අවුලක් නෑ
    same here
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    අපේ ගෙදරට ඔය ප්‍රශ්ණය තිබ්බා. Dialog එකට Complaint එකක් දැම්මම උන්ම ඇවිත් External Antenna එකක් හයි කරලා ගියා. දැන් කිසි අවුලක් නෑ

    ඔය විදියට Mobitel එවුන් External Antenna හයි කරන්නේ නැද්ද ??