4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    ane ban uba monwa krlada mnda mama ne athdakimen kyne mama pannipitiye grida ape gdrsta dialog mobitel hutch etusalat meloke signal akak naha kotinma qwoth 4n aka iffline watenwa etarma hoda place akaka man inne mchn hrida eth airtel kisima aulk na yaka wage yanwa kelala lellatama arinwa dialog mama 1mbp gtta ema kle 3m usb cable akak genath damma janelen eliyara dongle akth akka samahara welwsta signal hodatma enwa samhara welwsta naha eth thwa dyk mama lanka bell 4g mgula mge yaluwk gtta aka uge gdra signal natu nisa mta dunna ape gdrath naha eth router aka yatin aluminium thasimaka uda pitana tibbama aka kanuwak enwa eka youtube videos thawa 1080p videos wafe inline balanna kisima aulk naha down ld krnnat echrama aulk nha aka kanuwen aulk natuwa package ake limit aka exceed kranna plwn ochra natanna mokatda bn
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔයිට වැඩිය ලේසි නැද්ද කොල්ලො හොඳ කෙල්ලෙක් හොයල බැඳ ගත්තනම්?
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ikman.lk එකෙන් ගත්ත 2300 MHz ඇනටාවේ ඕම් 75 කේබල් එකට රවුටර් එකට දාපු ඕම් 50 කේබල් එක කෙනෙක්ට් කරන්න මෙන්න මෙන්න මේ බඩු ටික ඕඩර් කලා....

    50 to 75 Ohm connector with Both side Female BNC socket
    (RG6 to RG174 Cable connector)
    http://www.ebay.com/itm/RF-Matching-PAD-50-to75-Ohm-5-7-dB-Max-Loss-BNC-RoHS-/282016119912

    BNC male socket for RG6 Cable
    http://www.ebay.com/itm/321879020897

    BNC male socket for RG174
    http://www.ebay.com/itm/162002833730

    SMA Connectors
    http://www.ebay.com/itm/271847027517

    3m long 50 Ohm cable with SMA soclets
    http://www.ebay.com/itm/201270146419

    ඔය ටික ආවම ඉදිරි පරීක්ෂන කටයුතු වල තත්ත්වය කියන්නම්...

    බඩු ටික ආවද ? ටෙස්ට් කරල බැලුවද connector එක දාලා ?:oo:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,068
    10,643
    113
    මචන් මම ළඟ තියෙන්නේත් ඔය ජාතියේ පරණ රවුටර් එකක්

    rSVJEV8.jpg


    මට කියනවද රවුටර් එකට කාර් එක ඇතුලෙදි power දුන්නේ කොහොමද කියලා
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මචන් මම ළඟ තියෙන්නේත් ඔය ජාතියේ පරණ රවුටර් එකක්

    rSVJEV8.jpg


    මට කියනවද රවුටර් එකට කාර් එක ඇතුලෙදි power දුන්නේ කොහොමද කියලා

    :P:P:P
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    slt out door ekak aran check karala balanna... 12500k withara wei... 60gb eka thama okata denne... mama nam ruter 1a mudun biththiye ellala thiyenne.... signal 1 bar 1i
    awulak na weda...
     

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මටනම් ඔය රවුටර් එකට එන ඇන්ටනා වලින් සිග්නල් කිසිම වෙනසක් නැහැ බන්.
    ඒව ගැලෙව්වත් හයි කරල තිබ්බත් එකම සිග්නල් ගාන, එකම ස්පීඩ් එක :lol:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචන් මම ළඟ තියෙන්නේත් ඔය ජාතියේ පරණ රවුටර් එකක්

    rSVJEV8.jpg


    මට කියනවද රවුටර් එකට කාර් එක ඇතුලෙදි power දුන්නේ කොහොමද කියලා

    Mama gawa oya type eke Unlock router ekek tiyenwa kata hari one nam PM ekak danna.Thnks....
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    අවුරුදු තුනකට පස්සේ දැන් මොනවාද හිතෙන්නේ