Awurudu 10 niwi 14.





පාරේ මිනිස්සු අඬ අඬ ඉන්නවා ඇහෙනවා වගේ කියලා තියෙනවා නේද ගොඩක් අය..
එක පාරක් වැලිගම පැත්තේ ගියා යාලුවෙක්ගෙ ගෙදර ඒ ගෙදරට ටිකක් එහායින් එක දිගට ගෙවල් හිස් සුනාමියට ගියපු ගෙවල්ලු.අපිත් එක්ක ඊ පැත්තේ කොල්ලෙක් කිවා හොල්මන් තියෙනවා කියලා

මේ අපේ ගමේ ගෙදර
අවුරුදු දාහතරකට පස්සෙ මේ ත්‍රෙඩ් එක නිසා මතක් උනා
අපි අපේ ගේ සම්පූර්ණයෙන්ම කඩල දැම්මා මොකද
අපෙ ගෙදර මැරිල හිටපු අය කවුද කියලා තාමත් අපි වත් කවුරුත් දන්නෙ නැහැ
Awurudu 10 niwi 14.