Two motherfuckers fighting to grab the necklace of a girl lying on ground unconscious, and them throwing her around to grab her stuff.
She could've been saved had someone given CPR
ඒ කාලේ මිනිස්සු එච්චර තිරිසන්නම් දැන්කාලේ උන් කොහොම ඇද්ද.


Two motherfuckers fighting to grab the necklace of a girl lying on ground unconscious, and them throwing her around to grab her stuff.
She could've been saved had someone given CPR


ඒ දවස් වල මම 11 වසරේ ඒ කාලේ කතාවක් කට කතාද දන්නේ නෑ .කෝච්චිය පෙරලිලා පන ඇද ඇද හිටපු අයගේ රත්තරන් බඩු එහෙම හොරකන් කරාලු සමහර බල්ලෝ ඒ මදිවට පන ඇද ඇද හිටපු ගෑනු අයව පවා දුෂණය කරාලු සමහර එවුන්![]()


ඇත්තද බන්.
පාරේ මිනිස්සු අඬ අඬ ඉන්නවා ඇහෙනවා වගේ කියලා තියෙනවා නේද ගොඩක් අය..
ඇත්තද බන්.
darunu minissuආයේ කතාවක් ගියා ඒ කාලේ ගණන් වැඩි මිනි පෙට්ටියක් ගෙනිච්චා කියලා ප්‍රබාකරන් සුනාමියට මලා කියලා.තව කාතාවක් තිබ්බා සත්තු එහෙම කලින් දැනගෙන ආරක්‍ෂිත තැන වලට ගියා කියලා.ඕවා ඉතින් 2000 වගේ ඉපදුන දැන් කාලේ අය නම් දන්නෙත් නැ
Ado sirawataඒ දවස්වල රැට රැට helicopter සද්දේ ඇහෙනවා , අපේ ගෙවල් තියෙන්නේ Galle Road එක ළඟ මොරටුවේ , ඉතින් ගැස්සිලා ඇහැරෙනවා , පස්සේ නින්ද යන්නේ නැ... කට්ටියක් කිව්වා මතකයි රැට මුද පැතෙන් ලතෝනියක් ඇහෙනේව කියල Tsunami ඉවර වෙලා ටික කාලයක් යනකන්


Sunami ennna kalin uparima widihata minnissunta inform karala tiyenawa muhuda lagain ath wenna kiyala,eth ape eun kiyana deyak ahanne naha un gonnu wage epayi kiyaddith ayi weralatama gihilla,anika mchn eka paratama sunami awe nahane ita kalin watura tika tika godadamme,e ataratura ape eunta tibba ayin wenna,eth sama harak eun watura paganna yanawa video kara kara
Mn num kiyanne samaharak minissunta(hamotama newei)thmange jiwitha ahimi une thamangema modakama hinda![]()
