Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බොඩීස් ඉදිමිලා නේ සෑහෙන්න.සුද්දෙකුත් ඇවිත් උදව්වට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,234
    26,686
    113
    Kandy
    එක පාරක් වැලිගම පැත්තේ ගියා යාලුවෙක්ගෙ ගෙදර ඒ ගෙදරට ටිකක් එහායින් එක දිගට ගෙවල් හිස් සුනාමියට ගියපු ගෙවල්ලු.අපිත් එක්ක ඊ පැත්තේ කොල්ලෙක් කිවා හොල්මන් තියෙනවා කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    dqnhpAb.jpg



    b9SYqRn.jpg



    9w2BfQB.jpg
     
    • Like
    Reactions: tha123
    එක පාරක් වැලිගම පැත්තේ ගියා යාලුවෙක්ගෙ ගෙදර ඒ ගෙදරට ටිකක් එහායින් එක දිගට ගෙවල් හිස් සුනාමියට ගියපු ගෙවල්ලු.අපිත් එක්ක ඊ පැත්තේ කොල්ලෙක් කිවා හොල්මන් තියෙනවා කියලා


    අඩෝ ඒපැත්තෙ ඉඩම් ලාබ ඇති නේද :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Kv3HlZ3.jpg



    XMifdqA.jpg



    9DivpZY.jpg



    8bypVa8.jpg



    මේ අපේ ගමේ ගෙදර
    අවුරුදු දාහතරකට පස්සෙ මේ ත්‍රෙඩ් එක නිසා මතක් උනා
    අපි අපේ ගේ සම්පූර්ණයෙන්ම කඩල දැම්මා මොකද
    අපෙ ගෙදර මැරිල හිටපු අය කවුද කියලා තාමත් අපි වත් කවුරුත් දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Pessimist

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    2006 hari 2007 wage youtube eke clips 03 k thibuna peraliya siddiya gana ....pisu hadena ewa tikak thibune ...ekama yayakata dead bodies ...download karaganna mata amathaka una ...ita pase balanakota e videos 03 ma delete karala ...e vodeos wala thibuna podi podi kaali tikak tamayi passe dapu videos wala thiyenne ...truck eken bodies bana widiya ...dosaren pas dana eka wage ...e videos baluwanam terei paraliya train accident eka api dakinawata wada kochchara bayanakada kiyala ...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    මේ අපේ ගමේ ගෙදර
    අවුරුදු දාහතරකට පස්සෙ මේ ත්‍රෙඩ් එක නිසා මතක් උනා
    අපි අපේ ගේ සම්පූර්ණයෙන්ම කඩල දැම්මා මොකද
    අපෙ ගෙදර මැරිල හිටපු අය කවුද කියලා තාමත් අපි වත් කවුරුත් දන්නෙ නැහැ


    මොකක්ද බන් ඒ කතාව?
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    කොටි ගහලා මැරුණ උන් වගේ වලලන්නේ ඇයි බන්.
    අඩු ගානේ මිනී ටික එක උඩ දාන් නැතුව පිලිවෙලට තිබ්බා නම් ටිකක් හොදයි නේද?
    පස්සේ කාලෙකදී අවශ්‍යතාවක් උනොත්...හාරලා මරණ පරීක්ෂණ කටයුතුවලට එහෙම...
    ඒක කරන්න වගකිවයුතු නිලධාරීන් හිටියේ නැ කියන එක අසාධාරණයක්...
    කෙසේ වෙතත් මෙ අයුරින් හෝ මේ කාර්යය සිදුකළ සහභාගි වු සියලුදෙනාට පින් සිදු වේවා!!!