Toyota Premio Vs Toyota CH-R

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    FUEL gena balanawanam axio akak ganna...allion premio dekama heavy traffic with AC fuel karanne 10ta aduwen...CHR non hybrid akath ehema wenna ona but no experience...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    "Thug life Beast" :lol:

    හීනෙන් තමයි.. :rofl:

    වලවල් තියන පාරක bodykit එක ගහපු CHR එකක පලයන්කො.. කෑලි ටික අහුලන්න වෙනම වාහනයක් පිටිපස්සෙන් යන්න වෙනව..

    මටනම් හොද experience එකක් තියනව CHR එකක.. :yes:

    අපි කොල්ලො set එකක් බලංගොඩ මල ගෙදරක ගියා, ටිකක් කැඩුන පාරක යන්න උනේ.. CHR එකයි, Allion එකකුයි ගියේ.. ආපහු එනකොට CHR එකේ Front buffer එක Allion එකේ back seat එකේ දාගෙන ගෙදර ආවෙ.. :P පොඩි gap එකකින් විතරයි යන්න උනේ, allion එක gap එකෙන් අවුලක් නැතුව ගියා, CHR එකේ buffer එක බිම gap එකේ ඇතිල්ලිලා පැත්තක් කැඩිල එල්ලුනා.. :P

    Modelista kit eka tiana eka neda? eka wadinawa front eke mn hithanne ida atthe 90-80mm wage wenna oni mge yaluwekge tianawa eketh waduna..

    pitipassa hira gathiya kianne eka first 2 3 times thama passe ganak nah matath mulinma eka danuna bingeka yanawa wage ida madi choppan wenawa wage dn ganak nah
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    CHR ekata mona magulata compact suv kiyala kiyanawada manda:P

    suv ekata yanawanum aduma tharame outlander ekakata yanana one. premio/allion eka hodai ita wada hugak
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Modelista kit eka tiana eka neda? eka wadinawa front eke mn hithanne ida atthe 90-80mm wage wenna oni mge yaluwekge tianawa eketh waduna..

    pitipassa hira gathiya kianne eka first 2 3 times thama passe ganak nah matath mulinma eka danuna bingeka yanawa wage ida madi choppan wenawa wage dn ganak nah

    ඔව් modellista bodykit එක බන්.. Modellista bodykit එකයි , TRD bodykit එකයි දෙකම ගොඩක්ම GC එක අඩුයි.. පොඩි gap එකකින්වත් යන්න බෑ..

    ඇතුලෙන් view එකනම් ගොඩක්ම අඩුයි. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    CHR ekata mona magulata compact suv kiyala kiyanawada manda:P

    suv ekata yanawanum aduma tharame outlander ekakata yanana one. premio/allion eka hodai ita wada hugak

    CH-R එක Car chassis එකකට SUV body එකක් ගහලනෙ තියෙන්නෙ බන්.. Vezel එකත් ඉතින් වැඩි වෙනසක් නෑ... :P

    CH-R එකම දේ Engine power එක හොදයි..:yes:

    Premio , Allion සුපිරි බන්.. කිසිම අවුලක් නෑ.. Car එකක් හැටියට මේ දෙකම පට්ට.. :yes:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    Premio 2017 ගනිං
    CHR සෙල්ලං බඩුවක් වගේනේ බං
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    FUEL gena balanawanam axio akak ganna...allion premio dekama heavy traffic with AC fuel karanne 10ta aduwen...CHR non hybrid akath ehema wenna ona but no experience...

    මම ගත්තා axio, ඒක පට්ට. හැබැයි allion, premio තරම් ඇතුල පිට දෙකම ගති ලුක් එකක් නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "Thug life Beast" :lol:

    හීනෙන් තමයි.. :rofl:

    වලවල් තියන පාරක bodykit එක ගහපු CHR එකක පලයන්කො.. කෑලි ටික අහුලන්න වෙනම වාහනයක් පිටිපස්සෙන් යන්න වෙනව..

    මටනම් හොද experience එකක් තියනව CHR එකක.. :yes:

    අපි කොල්ලො set එකක් බලංගොඩ මල ගෙදරක ගියා, ටිකක් කැඩුන පාරක යන්න උනේ.. CHR එකයි, Allion එකකුයි ගියේ.. ආපහු එනකොට CHR එකේ Front buffer එක Allion එකේ back seat එකේ දාගෙන ගෙදර ආවෙ.. :P පොඩි gap එකකින් විතරයි යන්න උනේ, allion එක gap එකෙන් අවුලක් නැතුව ගියා, CHR එකේ buffer එක බිම gap එකේ ඇතිල්ලිලා පැත්තක් කැඩිල එල්ලුනා.. :P

    ඒ මොනාවුනත් දැන් Ikman එකේ බැලුවත් පාරේ බැලුවත් CHR තමයි අලුත් කාර්වලින් ගොඩක් තියෙන්නේ. :rolleyes:

    මිනිස්සු කාර් ගද්දි ලොජිකලි හිතනවා අඩුයි වගේ. නිකන් ආසාවට ගන්නේ. :confused:

    එක අතකට ඉන්න ටිකේ ආස දේ කරන එක හොදයි කියලත් හිතනවා. :eek:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    "Thug life Beast" :lol:

    හීනෙන් තමයි.. :rofl:

    වලවල් තියන පාරක bodykit එක ගහපු CHR එකක පලයන්කො.. කෑලි ටික අහුලන්න වෙනම වාහනයක් පිටිපස්සෙන් යන්න වෙනව..

    මටනම් හොද experience එකක් තියනව CHR එකක.. :yes:

    අපි කොල්ලො set එකක් බලංගොඩ මල ගෙදරක ගියා, ටිකක් කැඩුන පාරක යන්න උනේ.. CHR එකයි, Allion එකකුයි ගියේ.. ආපහු එනකොට CHR එකේ Front buffer එක Allion එකේ back seat එකේ දාගෙන ගෙදර ආවෙ.. :P පොඩි gap එකකින් විතරයි යන්න උනේ, allion එක gap එකෙන් අවුලක් නැතුව ගියා, CHR එකේ buffer එක බිම gap එකේ ඇතිල්ලිලා පැත්තක් කැඩිල එල්ලුනා.. :P

    Thug life daaana godak ewun CHR eka wage thama, kaali ekatthu karanna wenama ekek yanna wenawa.

    mama kiuwwe thug life beast look ekak kiyala witarai bola :yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    mchanla,

    I need a help.

    what do you think about 2018 CH-R and Premio 2017 when compare to each other. what will be good? help me, in a deep trouble to choose one.:sorry::sorry:

    Second market eka Premio eke wadi..kisima welawaka market value eka adu wenne na.. aneka sell karaganna harima lesi vehicle ekak.. Comapare kaloth maintenance unath adui.
    Safety athin unath uparimai...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    මම ගත්තා axio, ඒක පට්ට. හැබැයි allion, premio තරම් ඇතුල පිට දෙකම ගති ලුක් එකක් නෑ.
    GC kohomada ???? 4 denek denmahama yata watinawada godak....handling kohomadaㅡㅡ???
     
    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Ape Axio 2017 WXB ekak tiyenava. Ape gedara mama(85 KG), Thatha (80KG), Amma(78KG), Malli(60KG) naggama ithin samahara than tiyenava yanna bari athatama qwoth. Habai bara watunama car ekka patta balance. Ape eketh podi podi hirum tikak tiyenava touch up's tikak kraganna one.
    Mage ath dakiimen passa thamai ambanata paath wenne mama issara mage yaluwek daan giya uu 145KG e unath wadune na yata gati udin yaddi.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Ape Axio 2017 WXB ekak tiyenava. Ape gedara mama(85 KG), Thatha (80KG), Amma(78KG), Malli(60KG) naggama ithin samahara than tiyenava yanna bari athatama qwoth. Habai bara watunama car ekka patta balance. Ape eketh podi podi hirum tikak tiyenava touch up's tikak kraganna one.
    Mage ath dakiimen passa thamai ambanata paath wenne mama issara mage yaluwek daan giya uu 145KG e unath wadune na yata gati udin yaddi.

    oka toyota hema car ekema thiyena seen ekak. bara demma gaman patta widiyata pahath wenawa car eka. Honda wala oya seen eka adui.
    Habai ithin toyota leda ne. Maintenance adui.