"Thug life Beast"
හීනෙන් තමයි..
වලවල් තියන පාරක bodykit එක ගහපු CHR එකක පලයන්කො.. කෑලි ටික අහුලන්න වෙනම වාහනයක් පිටිපස්සෙන් යන්න වෙනව..
මටනම් හොද experience එකක් තියනව CHR එකක..
අපි කොල්ලො set එකක් බලංගොඩ මල ගෙදරක ගියා, ටිකක් කැඩුන පාරක යන්න උනේ.. CHR එකයි, Allion එකකුයි ගියේ.. ආපහු එනකොට CHR එකේ Front buffer එක Allion එකේ back seat එකේ දාගෙන ගෙදර ආවෙ..පොඩි gap එකකින් විතරයි යන්න උනේ, allion එක gap එකෙන් අවුලක් නැතුව ගියා, CHR එකේ buffer එක බිම gap එකේ ඇතිල්ලිලා පැත්තක් කැඩිල එල්ලුනා..
![]()

Modelista kit eka tiana eka neda? eka wadinawa front eke mn hithanne ida atthe 90-80mm wage wenna oni mge yaluwekge tianawa eketh waduna..
pitipassa hira gathiya kianne eka first 2 3 times thama passe ganak nah matath mulinma eka danuna bingeka yanawa wage ida madi choppan wenawa wage dn ganak nah

CHR ekata mona magulata compact suv kiyala kiyanawada manda
suv ekata yanawanum aduma tharame outlander ekakata yanana one. premio/allion eka hodai ita wada hugak

FUEL gena balanawanam axio akak ganna...allion premio dekama heavy traffic with AC fuel karanne 10ta aduwen...CHR non hybrid akath ehema wenna ona but no experience...
"Thug life Beast"
හීනෙන් තමයි..
වලවල් තියන පාරක bodykit එක ගහපු CHR එකක පලයන්කො.. කෑලි ටික අහුලන්න වෙනම වාහනයක් පිටිපස්සෙන් යන්න වෙනව..
මටනම් හොද experience එකක් තියනව CHR එකක..
අපි කොල්ලො set එකක් බලංගොඩ මල ගෙදරක ගියා, ටිකක් කැඩුන පාරක යන්න උනේ.. CHR එකයි, Allion එකකුයි ගියේ.. ආපහු එනකොට CHR එකේ Front buffer එක Allion එකේ back seat එකේ දාගෙන ගෙදර ආවෙ..පොඩි gap එකකින් විතරයි යන්න උනේ, allion එක gap එකෙන් අවුලක් නැතුව ගියා, CHR එකේ buffer එක බිම gap එකේ ඇතිල්ලිලා පැත්තක් කැඩිල එල්ලුනා..
![]()

"Thug life Beast"
හීනෙන් තමයි..
වලවල් තියන පාරක bodykit එක ගහපු CHR එකක පලයන්කො.. කෑලි ටික අහුලන්න වෙනම වාහනයක් පිටිපස්සෙන් යන්න වෙනව..
මටනම් හොද experience එකක් තියනව CHR එකක..
අපි කොල්ලො set එකක් බලංගොඩ මල ගෙදරක ගියා, ටිකක් කැඩුන පාරක යන්න උනේ.. CHR එකයි, Allion එකකුයි ගියේ.. ආපහු එනකොට CHR එකේ Front buffer එක Allion එකේ back seat එකේ දාගෙන ගෙදර ආවෙ..පොඩි gap එකකින් විතරයි යන්න උනේ, allion එක gap එකෙන් අවුලක් නැතුව ගියා, CHR එකේ buffer එක බිම gap එකේ ඇතිල්ලිලා පැත්තක් කැඩිල එල්ලුනා..
![]()

mchanla,
I need a help.
what do you think about 2018 CH-R and Premio 2017 when compare to each other. what will be good? help me, in a deep trouble to choose one.![]()
GC kohomada ???? 4 denek denmahama yata watinawada godak....handling kohomadaㅡㅡ???මම ගත්තා axio, ඒක පට්ට. හැබැයි allion, premio තරම් ඇතුල පිට දෙකම ගති ලුක් එකක් නෑ.
yes thanks mchn. i think premio 2017 is better when it comes to fuel efficiency too right, due to Premio uses new hybrid technologies which are used in hybrids

Ape Axio 2017 WXB ekak tiyenava. Ape gedara mama(85 KG), Thatha (80KG), Amma(78KG), Malli(60KG) naggama ithin samahara than tiyenava yanna bari athatama qwoth. Habai bara watunama car ekka patta balance. Ape eketh podi podi hirum tikak tiyenava touch up's tikak kraganna one.
Mage ath dakiimen passa thamai ambanata paath wenne mama issara mage yaluwek daan giya uu 145KG e unath wadune na yata gati udin yaddi.
10-12 city 15-18 highway don't expect than that