පෞරුෂය ගොඩනගාගන්න ඕන අයට!

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    මේ වගේ ඒවා කියවලා ඔලුවට හොද දෙයක් අරගනිල්ලා.. එක එකාගේ වල්පල් හොයන්නේ, කියවන්නේ නැතිව..අනිත් අය ගැන හිතන්න කලින් මම කියන චරිතයට ආදරය කරහන්, අගය කරහන්, වැදගත්කමක් දීපන්.. එතකොට ඉබේම අනිත් දේවල් වෙයි..
     
    • Like
    Reactions: lkqwd123