මම ටික දවසකට කලින් දාපු ත්රෙඩ් එකක් එඩිට් කරන්නවත් ඩිලීට් කරන්නවත් බැ. මේක ඩිලීට් කරන්නෙ කොහොමද? :oo::oo: හුගක් උන්ට අවුල් එ ත්රෙඩ් එක