යහපාලන ආණ්ඩුවේදී තමන් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට එහි අමාත්‍ය ධුරය දැරූ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා තමන්ට කෙනෙහිලිකම් සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ උතුරු සහන සේවා අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
ෆීල්ඞ් මාර්ෂල්, සරත් ෆොන්සේකාට නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.
ෆීල්ඞ් මාර්ෂල්, සරත් ෆොන්සේකාට නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.