ගොඩක් අය YouTube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ මුලට 'ss ' ගහලනේ.
එත් දැන් ටික දවසකට කලින් ඉඳන් YouTube එක එයාලගේ update එකක් කරලා. ඉතින් මේ ක්රමෙන් දැන් HD Videos download කරන්න බැහැ.
ඒ වෙනුවට මේ ටූල් එක ගෙනාවා.
කළිනුත් තිබුනා. එත් වැඩ කරේ නැහැ YouTube updates නිසා. ඇතාරලා දාල තිබිලා අපහු පොඩි අප්ඩේට් ටිකක් එක්ක අපහු අප්ලෝඩ් කරලා දැම්මා.
මේකෙන් තාමත් HD වීඩියෝස් MP3 වගේ තව ගොඩක් ෆොර්මැට් වලට කන්වර්ට් කරන්න පුළුවන්.
YouTube වීඩියෝ එකේ ඉන්න ගමන් ලින්ක් එකේ අගට (.com) වලට කළින් ' 00 ' ගහන්න මේ වගේ.
ඊට පස්සේ කැමති ෆොර්මැට් එක තෝරන්න විතරයි තියෙන්නේ.
වැඩේ හොඳ නම් රෙප් පාරක් දීලා ගියාට අමනාපයක් නැහැ.
SS වලින් 00 ට මාරු වෙමු
sample link:
https://www.youtube00.com/watch?v=lp-EO5I60KA