මම රෑ වෙලා ගෙදර යන දවස්වල හැම දාම තීවීල් පාර්ක් එකේ ත්‍රීවීල් වල යන්න පුරුදුවෙලා හිටියෙ.
උන් පාර්ක් එකේ ඉඳන් ගෙදරට රුපියල් 450 - 470 වගේ ගන්නව. ගාන වැඩි කියල තේරුනත් කරන්න
දෙයක් නැති නිසා ඉල්ලන ගාන දීල යන්න පුරුදුවෙලා හිටිය. දවසක් නිකමට පික් මී දාල බලද්දී මිනි
ටැක්සියක් තිබුන. ප්‍රොමෝ කෝර්ඩ් එකක් තිබුන නිසා ඒකත් දාල බුක් කරා. ගෙදරට ගිහිල්ල ගාන
බලද්දී හරි ගාන 320. ප්‍රොමෝ කෝර්ඩ් එකට රුපියල් 50 අඩු උනාම ගාන ආවෙ 270.
ow ban. mama nam 60 - 80 atara ganaka ekakata tamai meter taxi ekaka unath yanne. ekath uber,pickme nattan witarai. colombo hitiyath gedara ayata kohehari yanna ona unoth pick me ekak dala denawa.
meter ekak nattan kohomawath yanne na threewheel katu wala ithama hadisi deyak newei nam. tama ehema dewal wela na.



oya okkoma prashna anith hamotamath thiyenawa.. anith minissunta salli gas walin kadanne nane arunta ona ona ganan denna..
athi hadisiyakuth na. mama nam payin yanawa sadarana ganak kiwwe nattan. 
