මා දුටු ලස්සන කොල්ලෝ මෙගා ත්රෙඩ් කැමති නම් ඔයාලා දැකලා තියෙන ලස්සන කොල්ලන්ගේ ෆොටෝසුත් දාන්නා
tupac97 Well-known member Apr 9, 2016 11,847 1 9,822 113 colombo Dec 31, 2018 #1 මා දුටු ලස්සන කොල්ලෝ මෙගා ත්රෙඩ් කැමති නම් ඔයාලා දැකලා තියෙන ලස්සන කොල්ලන්ගේ ෆොටෝසුත් දාන්නා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Dec 31, 2018 #2 Reactions: KSPathirana
hichchiputha Well-known member Jan 3, 2018 40,134 36,124 113 වොන්ඩර් ලැන්ඩ් Dec 31, 2018 #3 ඔන්න එකක් ආසය්නේ ... Last edited: Dec 31, 2018 Reactions: Samaposha
tupac97 Well-known member Apr 9, 2016 11,847 1 9,822 113 colombo Dec 31, 2018 #6 LazyLizard said: Click to expand... ඊයා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Dec 31, 2018 #7 tupac97 said: ඊයා Click to expand... මංගල කොල්ල කාලේ එකක් හොයල දාන්නං එහෙනං
hichchiputha Well-known member Jan 3, 2018 40,134 36,124 113 වොන්ඩර් ලැන්ඩ් Dec 31, 2018 #8 සුපිරිද ? තව එකක්.... Last edited: Dec 31, 2018
hichchiputha Well-known member Jan 3, 2018 40,134 36,124 113 වොන්ඩර් ලැන්ඩ් Dec 31, 2018 #9 තව Last edited: Dec 31, 2018 Reactions: siri_ayya
tupac97 Well-known member Apr 9, 2016 11,847 1 9,822 113 colombo Dec 31, 2018 #11 hichchiputha said: ඔන්න එකක් ආසය්නේ ... Click to expand... නෙදකින්
tupac97 Well-known member Apr 9, 2016 11,847 1 9,822 113 colombo Dec 31, 2018 #14 KOTA NIHAL said: Click to expand... මූත් නරක නෑ Reactions: iworld
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Dec 31, 2018 #17 මට තේරෙන්නේ නෑ බන් කොල්ලන්ගේ ලස්සන කියන්නේ මොකක්ද කියල... මම සමහර වෙලාවට ලස්සනයි කියල හිතන කොල්ලෙක්ව පෙන්නලා යාලු කෙල්ලන්ගෙන් අහනවා මු ලස්සනයි නේද කියල , එතකොට ගොඩක් වෙලාවට කෙල්ලෝ කියන්නේ " ඔයාට පිස්සුද උගේ ඇති ලස්සනක් නෑ" කියල.. ගොඩක් කෙල්ලෝ කියනවා සල්මන් කාන් ලස්සනයි කියල, මට තේරෙන්නෙ නෑ මොකක්ද උන්ගේ තියන ලස්සන කියල.. අනික මගේ ෆොටෝ එකෙක් ගත්තම මට හිතෙන්නේ ඒ තරම් කවුරුත් ලස්සන නෑ කියල, එත් සමහරු කියනවා ලස්සන නෑ කියල..
මට තේරෙන්නේ නෑ බන් කොල්ලන්ගේ ලස්සන කියන්නේ මොකක්ද කියල... මම සමහර වෙලාවට ලස්සනයි කියල හිතන කොල්ලෙක්ව පෙන්නලා යාලු කෙල්ලන්ගෙන් අහනවා මු ලස්සනයි නේද කියල , එතකොට ගොඩක් වෙලාවට කෙල්ලෝ කියන්නේ " ඔයාට පිස්සුද උගේ ඇති ලස්සනක් නෑ" කියල.. ගොඩක් කෙල්ලෝ කියනවා සල්මන් කාන් ලස්සනයි කියල, මට තේරෙන්නෙ නෑ මොකක්ද උන්ගේ තියන ලස්සන කියල.. අනික මගේ ෆොටෝ එකෙක් ගත්තම මට හිතෙන්නේ ඒ තරම් කවුරුත් ලස්සන නෑ කියල, එත් සමහරු කියනවා ලස්සන නෑ කියල..
rskoora Well-known member Apr 1, 2008 3,999 606 113 Dec 31, 2018 #18 Big Cass said: Gay Click to expand... tupac97 said: Click to expand... Pedo
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Dec 31, 2018 #20 Pessimist said: Click to expand... කොල්ලෙක්ගේ ලස්සන අතක පින්තුරයක් නම් තියනවා...