Off on a trip!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැය විසි හතරෙදිම මහ වැසි ....... වැටීයන්
    මීදුම් වලාවෙන් හැම තැන ........... වැසීයන්
    පොලිස් මාමිලා හැම තැන ........... සිටීයන්
    ලැයිසොන් නැතුව ඩ්‍රෝනෙට නඩු ... වැටීයන්

    පගා දිදී යව්වොත් මඟ ........ රැදීයන්
    යවන යවන සැරේට ගල් ...... වැදීයන්
    අවසානයේ තඩි කපුටෙක් ... වැදීයන්
    ඩ්‍රෝන් එකත් ගල පල්ලට .... වැටීයන්

    :rofl::rofl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Rest house Dambulla

    fBihNsQ.jpg
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,121
    4,393
    113
    යකෝ දෙයියෝ විමානෙන් එලියට බැහැල එළියේ සැරිසරන එක කෝච්චර දෙයක් ද ..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පැය විසි හතරෙදිම මහ වැසි ....... වැටීයන්
    මීදුම් වලාවෙන් හැම තැන ........... වැසීයන්
    පොලිස් මාමිලා හැම තැන ........... සිටීයන්
    ලැයිසොන් නැතුව ඩ්‍රෝනෙට නඩු ... වැටීයන්

    පගා දිදී යව්වොත් මඟ ........ රැදීයන්
    යවන යවන සැරේට ගල් ...... වැදීයන්
    අවසානයේ තඩි කපුටෙක් ... වැදීයන්
    ඩ්‍රෝන් එකත් ගල පල්ලට .... වැටීයන්


    :rofl::rofl::rolleyes:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,198
    1,527
    113
    උබ පස්සේ කාලේ දාපු වීඩියෝ වල " ආ පො ** යෝ" කියල පටන් ගන්න කෑල්ල නෑනේ බන්.