A/L 3ම ෆේල්

alfail

Member
Jan 1, 2019
3
1
0
මං ගියපාර මැත්ස් කරල 3ම ෆේල්...හිතාගන්න බෑ ෆේල් වෙයි කියලනන් හිතුවෙ නෑ...ඊලග පාර කරල C තුනක් දාගන්න බැරි වෙයිද බන්....මැත්ස් කරල 3ම ෆේල් වෙලා ඊලග පාරින් ගොඩ දාගත්ත උන් ඉන්නවද බන්
 
  • Like
Reactions: whiteskull
Dec 31, 2018
332
22
0
මමත් maths තමයි කරේ. මට B1යි C2යි තියෙනවා. මගේ යාළුවො ගොඩක් අය අනාතයි. මම නම් ගොඩ ගියා එක පාරින්. ට්‍රයි කරන්න යාළු ඔයාට පුළුවන්. ඔයාට පුළුවන්.
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    FB-IMG-1546331164327.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ . ඕක එච්චර ගණන් ගන්න එපා. අවුරුදු 10ක පහුගිය පේපර් ටික කරලා ගෙඩ දාගනින්. උබට වෙලාව තියෙයි නම් මොකක් හරි කෝස් එකකුත් ඒ ගමන් කරපන්. ජොබක් උනත් කමක් නෑ. ගෙදරට බරක් නොවි කරන දෙයක් කරපන්. මැත්ස් කරපු එකෙක්ට S 2ක් තිබ්බත් ජොබ් තියනවා බන්. ජොබ් ගැන නොහිතා විභාගේ ගොඩ දාගනින්.
     

    alfail

    Member
    Jan 1, 2019
    3
    1
    0
    යකෝ . ඕක එච්චර ගණන් ගන්න එපා. අවුරුදු 10ක පහුගිය පේපර් ටික කරලා ගෙඩ දාගනින්. උබට වෙලාව තියෙයි නම් මොකක් හරි කෝස් එකකුත් ඒ ගමන් කරපන්. ජොබක් උනත් කමක් නෑ. ගෙදරට බරක් නොවි කරන දෙයක් කරපන්. මැත්ස් කරපු එකෙක්ට S 2ක් තිබ්බත් ජොබ් තියනවා බන්. ජොබ් ගැන නොහිතා විභාගේ ගොඩ දාගනින්.

    thanks machan
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Ubata A/L pass wenna onemanam Arts karapan :yes:

    Fuck other subjects :angry: Mama danna godak ewun (Mamath athuluwa :P) gindara wage innawa Arts karala, Maths karapu ewun not success yet ;)
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මම පොඩි කාලෙ අපේ අම්මගෙ යාලු ටීචර් කෙනෙක්ගෙ ඉංග්‍රීසි පන්තියකට ගියා. අපේ ගමේමය් ඉන්නෙ. එයාගෙ පුතා මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් ඇති. ඌ 1st shy මැත්ස් කරලා තුනම ෆේල්. ටීචර් ඉස්කෝලෙ ගිහිනුත් පුතාට F තුනය් කියලා අනිත් ටීචර්ලටත් කිය කිය ඇඬුවලු. ඌ සෙකන්ඩ් එක බැහැලම කරලා A තුනක් දාල මෝරා eng ගියා. දැන් පොර ඉන්ජෙක්. ලඟදි බැන්දත් එක්ක. තව ඩයල් එකක් හිටියා ඌත් අපේ ගමේමය්. 1st shy pass උනාට eng යන්න බැරි උනා. 2nd එක ඇදලා මොර‍ටු ගියා. ගියා විතරක් නෙවෙය් ඌ batch top උනා. දැන් නම් කැනඩාවෙලු, හරියටම දන්නෙ නෑ. C3 ට එහා හිතපන්. උඹටත් බැරි නෑ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ඔක්කොටම ඉස්සරලා fail උනේ ඇයි කියල හිතල බලපන් , කියපන් බල්ලන්න , පස්සේ advice දෙන්නම් :yes: