Taxes & Levies 1,618.07 යි

AnuradhaRa

Well-known member
  • Extra GB වලට බරටම ටැක්ස් වදිනව වගේ නේද
    Extra GB 8 ක් ගන්න වුණා

    වෙනදට නං මට Peak 40GB වැඩිත් එක්ක
    මෙදා පාර වැඩක් කරගන්න ගිහින් ගන්න වුණා

    කොහොමහරි යූත් ඇඩොන් එකකුත් බොරුවට ඇඩ් වුණා
    එයාල දුන්නනෙ හැම්පර් කියල එකක්
    මං මේ කියන්නෙ SLT කට්ටියගෙ වැඩ

    ඉතිං මම යූටියුබ් ඇඩොන් එක බොරුවට තියාගෙන ඉන්න එක වැඩක් නැති නිසා, ඒක ඩිඇක්ටිවේට් කෙරුව.
    හැම්පර් එක ඉවර වුණාට පස්සෙ යූටියුබ් ඇඩොන් එක දාගන්න බෑ. සයිට් එකේ එකේ එරර් එකක් එනව
    බැරි තැන යූත් එකවත් දාන්න පුලුවන්ද කියල බැලුව, කීප සැරයක්ම ට්‍රයි කෙරුව එකක්වත් හරි ගියෙ නැ
    කොහොමහරි පස්සෙ මම යූටියුබ් ඇඩොන් එක දාගත්ත. අම්මට සිරි අර ෆේල් කියල වැටුණ යූත් ඇඩොන් එකකුත් මේ එක්කම ඇඩ් වෙලා බලද්දි

    උඹලත් කල්පනාවෙන්. හැපි ඩේ එක වගේ ගන්නවනං මාසෙ අන්තිම දවසට ගනිල්ල

    නැත්තං කෝට එකටත් කෙලල දායි 😅 මගෙ ඇඩොන් එකක ඩේට ටික ඔක්කොම කැපුණ හැපි ඩේ දවසෙ

    මරු වැඩ බං මුං කරන්නෙ. ස්බ්ස්ක්‍රිප්ෂන් එකක් ඩිඇක්ටිවේට් කළොත් ඒක එතන ඉදන්ම කැන්සල් කරල දානව
    අපි සතියකට මාසෙකට සල්ලි ගෙව්ව කියන දේ එයාලට වැදගත් නෑ

    වෙන කිසිම සර්විස් එකක මම ඔය කැත වැඩේ දැකල නෑ

    තව දෙයක් කෝල් කරල මේව කිව්වම, හදල දෙන්නෙත් නෑ
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මොකද්ද වැඩේ පුක සුදු කෙල්ලො කක්ක කරන HD වීඩියෝ බාන එකද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    Extra GB වලට බරටම ටැක්ස් වදිනව වගේ නේද
    Extra GB 8 ක් ගන්න වුණා

    වෙනදට නං මට Peak 40GB වැඩිත් එක්ක
    මෙදා පාර වැඩක් කරගන්න ගිහින් ගන්න වුණා

    කොහොමහරි යූත් ඇඩොන් එකකුත් බොරුවට ඇඩ් වුණා
    එයාල දුන්නනෙ හැම්පර් කියල එකක්
    මං මේ කියන්නෙ SLT කට්ටියගෙ වැඩ

    ඉතිං මම යූටියුබ් ඇඩොන් එක බොරුවට තියාගෙන ඉන්න එක වැඩක් නැති නිසා, ඒක ඩිඇක්ටිවේට් කෙරුව.
    හැම්පර් එක ඉවර වුණාට පස්සෙ යූටියුබ් ඇඩොන් එක දාගන්න බෑ. සයිට් එකේ එකේ එරර් එකක් එනව
    බැරි තැන යූත් එකවත් දාන්න පුලුවන්ද කියල බැලුව, කීප සැරයක්ම ට්‍රයි කෙරුව එකක්වත් හරි ගියෙ නැ
    කොහොමහරි පස්සෙ මම යූටියුබ් ඇඩොන් එක දාගත්ත. අම්මට සිරි අර ෆේල් කියල වැටුණ යූත් ඇඩොන් එකකුත් මේ එක්කම ඇඩ් වෙලා බලද්දි

    උඹලත් කල්පනාවෙන්. හැපි ඩේ එක වගේ ගන්නවනං මාසෙ අන්තිම දවසට ගනිල්ල

    නැත්තං කෝට එකටත් කෙලල දායි 😅 මගෙ ඇඩොන් එකක ඩේට ටික ඔක්කොම කැපුණ හැපි ඩේ දවසෙ

    මරු වැඩ බං මුං කරන්නෙ. ස්බ්ස්ක්‍රිප්ෂන් එකක් ඩිඇක්ටිවේට් කළොත් ඒක එතන ඉදන්ම කැන්සල් කරල දානව
    අපි සතියකට මාසෙකට සල්ලි ගෙව්ව කියන දේ එයාලට වැදගත් නෑ

    වෙන කිසිම සර්විස් එකක මම ඔය කැත වැඩේ දැකල නෑ

    තව දෙයක් කෝල් කරල මේව කිව්වම, හදල දෙන්නෙත් නෑ
    පාවිච්චි කලානම් ගෙවපන් පොන්නයෝ මෙතන හැමිනෙන්නෙ නැතුව. ගෙවන්න සල්ලි නැත්තන් අම්මටයි නංගිටයි OT කරන්න කියපන් වේස කමේ ගිහින්. 🤭 🤭