මං ගියපාර මැත්ස් කරල 3ම ෆේල්...හිතාගන්න බෑ ෆේල් වෙයි කියලනන් හිතුවෙ නෑ...ඊලග පාර කරල C තුනක් දාගන්න බැරි වෙයිද බන්....මැත්ස් කරල 3ම ෆේල් වෙලා ඊලග පාරින් ගොඩ දාගත්ත උන් ඉන්නවද බන් Mage yaluwek innawa engineering giyapu. Buwa first shy fail