නීරෝ NERO - Sri Lankan Shooting Game

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක මගේ ඔළුවෙත් කාලෙක ඉඳන් තිබ්බ Idea එකක්. කංචායුධ ගෙනාව උන් මේකත් හදල. Repost ද දන්නෙ නෑ.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මේක මගේ ඔළුවෙත් කාලෙක ඉඳන් තිබ්බ Idea එකක්. කංචායුධ ගෙනාව උන් මේකත් හදල. Repost ද දන්නෙ නෑ.

    සිරා වැඩක්
    ඒත් ග්‍රැෆික් තව පොඩ්ඩක් හොද උනා නම් තමයි සිරාම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,930
    67,189
    113
    Ai bn lankawe ewata suddange munawal danne.adu gane asian look tiyena model ekak danna one
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මේක මගේ ඔළුවෙත් කාලෙක ඉඳන් තිබ්බ Idea එකක්. කංචායුධ ගෙනාව උන් මේකත් හදල. Repost ද දන්නෙ නෑ.

    අපෝ.. නිකං සොම්බි ඇවිදිනවා වගේනේ ...2003 - 2008 කලේ අපු game මතක් උනා:no:;):no:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපෝ.. නිකං සොම්බි ඇවිදිනවා වගේනේ ...2003 - 2008 කලේ අපු game මතක් උනා:no:;):no:

    Thoppigala kakkutto awidinawa wage. Dn zombie wage. A nisa iwasan indapan. Thawa tika kalekin hariyata ewidina game ekak hedei.