මට මේ අම්මව මුණ ගැහෙන්නේ

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Podi ganak math transfer kara mae den!

    Goodwork IMUNA ++

    mae wage thawa aththatama udaw one kenek dekkoth share karanna.
    Godak inne boru karayo, ae athare mehema lagatama gihin dekalala share karapu eka aththatama hoda deyak :love::love:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    Podi ganak math transfer kara mae den!

    Goodwork IMUNA ++

    mae wage thawa aththatama udaw one kenek dekkoth share karanna.
    Godak inne boru karayo, ae athare mehema lagatama gihin dekalala share karapu eka aththatama hoda deyak :love::love:

    thanks bro ..:)
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    අපි කාට හරි පුළුවන් නම් FB එකට ලස්සන පොඩි post එකක් හදලා දාන්න. මේ අහිංසක මිනිස්සුන්ට තව අය උදවු කරවී .
    පුළුවන් graphic දන්න එකෙක් එක කරන්න. එකත් පිං ලැබෙන දෙයක් . FB ඔය වල්පල් දානවට වඩා ඒක හොඳ නැද්ද


    :rolleyes::rolleyes::rolleyes:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපි කාට හරි පුළුවන් නම් FB එකට ලස්සන පොඩි post එකක් හදලා දාන්න. මේ අහිංසක මිනිස්සුන්ට තව අය උදවු කරවී .
    පුළුවන් graphic දන්න එකෙක් එක කරන්න. එකත් පිං ලැබෙන දෙයක් . FB ඔය වල්පල් දානවට වඩා ඒක හොඳ නැද්ද


    :rolleyes::rolleyes::rolleyes:

    Already public FB post එකක් හදල තියෙන්නෙ. ප්‍රශ්නෙකට තියෙන්නෙ එක elakiri වගේ public forum එකක පෝස්ට් කරන එකේ security threat එකක් තියෙනව. ඒ මොකද කියල දෙන්න නම් මට social media security ගැන lecture එකක් කරන්න වෙනව. මම ඒ පොස්ට් එකේ link එක "IMUNA" ට විතරක් PM කරන්නම්.
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    2qd67w9.jpg


    මට මේ අම්මව මුණ ගැහෙන්නේ මම නුවර ලංකාතිකට විහාරය වදින්න යනකොට ගල් පඩියක් උඩට අමාරුවෙන් ඉඳගෙන යන එන අයට මොකද්දෝ ටිකට් එකක් දික් කරන ගමන්
    අර අපේ ජාතික පුරුද්දට වගේ මටත් හිතෙනවා මේක හොයන්න. මම අම්මත් එක්කම එතන ඉඳගෙන පොඩි චැට් එකක් සෙට් උනා . අම්මට වයස 85.එයාගේ පුතාගේ වකුගඩු දෙකම නරක් වෙලා අමාරු වෙලා ඉන්නේ . අම්මා එයට දෙන්න සල්ලි කියක් හරි හොයනවා . මුලදී හිතුවේ මේක බොරුවක්ද කියලා . අමා මට කතා කරා ගෙදර යන්න පුතා බලන්න. පන්සල ළඟම ගෙදර .
    මාරම දුකක් දැනුනා බං . අම්ම කෙනේග්ගේ පුතෙක් වෙනුවෙන් තියන ආදරේ මොකද්ද කියලා පට්ට විදිහට දැනුනා . අපි ආතල් ගන්න කොච්චර සල්ලි නාස්ස්ති කරනවද බං .
    මට එවෙලාවේ පුළුවන් විදිහට උදවුවක් කරා . මට නම හරියට මතක නෑ . කුමාරිහාමි කියල මතකයි .
    මචන්ලා කවුරු හරි දැනුන එකෙක් ඉන්නවනම් ආතල් ගන්න නස්ස්ති කරන සල්ලි වලින් පොඩි හරි උදවුවක් කරපල්ලා . ලංකාතිලක පන්සල ලඟම ඉන්නේ.
    බලපල්ලා එ අහිංසක් හිනාව . එකේ තියන දුක්බර බලාපොරොත්තුව


    bump