***** ජපන් Japan / ෆ්‍රී study/ work / PR / ****

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    A/L නැති කෙනෙක්ට ක්‍රමයක් නැද්ද ?
    A/L natiwa gihin terumak naha gihin koi ratakatawath katta witarai . settle wenna dan patta amarui .
    A/L nattan karanna one hoda course ekak karala eken NVQ degree equal qualification hadagena rata yanna try karanna .

    onama rataka dan driving ,cleaning wage jobs karanna ona taran kattiya innawa .legally payakata gewanna puluwan aduma padiyakuth tiyenawa .
    aluthen apu ekek aduma padiyakatawath (minimum wage per hour ) ganna naha company mokada .
    driving ,cleaning walata expeirence tiyena ewun ona taran innawa.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Msc ekakatakohomada machn keeyak wage yanawada
    bsc eke class eka anuwa tamai cost eka tiranaya wenne .
    general nam tiyennne $4000 per year
    2nd upper tibboth free tution:yes::yes: .
    3.5 gpa or above full scholarship with living cost
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අපොයි පුළුවන්. එතකොට ජපන් එවුන් රොබෝ තාක්ෂනය මගින් ලබන සැප්තැම්බර් මාසේ ලැබෙන ප්‍රතිපලය ගැන "පේනයක්" බලනවා. ඒක OK නම් තෝරාගන්නවා.
    :lol::lol:

    (සැප්තැම්බර් වල Graduation කියන්නේ ඔයාගේ ෆයිනල් රිසල්ට් එක, GPA ගැන නිවැරදි අවබෝධයක් ගන්න අපහසුයි කියන එක. ජපන් විශ්ව විද්‍යාලේ ඒගැන සලකන ආකාරය නම් දන්නේ නෑ.)
    Pending results walin apply karanna puluwan ratawaluth thiyanawa brother. Poddak hoyala balanna.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ජොසී;24082946 said:
    Pending results walin apply karanna puluwan ratawaluth thiyanawa brother. Poddak hoyala balanna.

    Degree eka 2019 August kalin iwara karanna puluwan nam onama rataka autumn intake ekata apply karanna puluwan. Degree eka complete kalama ati. Graduation eka one Naha
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මයික්‍රෝ බයලොජි වගේ මාස්ටර්ස් කරන්න යන්න පුලුවන්ද? සම්පුර්ණ වියදම කීයක් වගේ වෙයිද? සෙකන්ඩ් ලෝවර් එකක් තියන්නේ ඩිග්‍රියට.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මයික්‍රෝ බයලොජි වගේ මාස්ටර්ස් කරන්න යන්න පුලුවන්ද? සම්පුර්ණ වියදම කීයක් වගේ වෙයිද? සෙකන්ඩ් ලෝවර් එකක් තියන්නේ ඩිග්‍රියට.

    Scholarship Naha. Dollar 4000 for 1st year . GPA eka 3.0 ta wada wadi wunoth 2nd year free
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Engineering degree (Bachelors) walata scholarships ganna puluwanda?

    Results anuwa tamai

    B3 nam full scholarship with living cost

    C3 nam free tution

    S3 nam tiyenne dollar 2000i awuruddata .me ganata lankaweth degree ekak karanna baha. GPA eka 3.0 ta wada wadi wunoth after 1st year. Tution free wenawa