BCC thiyenne, kohomada set karaganne?
please send your contact number


PM ekak damma පොඩ්ඩක් බලන්න
Bump


නෝටි බබා;24401198 said:Top up degrees walata schols hambenawada
දකුණේ_රඡා;24401057 said:Kohomada macho apply krane Bsc(MIS) tiyana katiya
AL පාස් නම් IELTS නැතිව scholarship එක්ක top ranking university (within 1000 world rank ) ඉගෙන ගන්න පුළුවන් . ලංකාවේ නම් නෙවෙයි හැබැයි මොකද ලංකාවේ world ranking 2000 ඇතුලේ එක campus එකක් වත් නැහැ .අද කතා කරන්නේ ජපන් ගැන . මෙච්චර කල් ජපන් ගැන කතා කලේ නැත්තේ PR ගන්න අමාරු හින්ද . but මුන් ළමයි හදන්නේ නැති හින්දයි skill workerස්ල අඩු හින්දයි .ස්කිල් ජොබ්ස් කරන අයට PR ලේසි කරන්න හදන්නේ .
https://www.japantimes.co.jp/news/2...rmanent-residency-skilled-blue-collar-workers
ඒවගේම කට්ටිය අහන්නේ ජොබ් තියෙනවද කියල ජොබ්ස් නැත්තන් මුන්ට කහන්නේ නැහැ උබලට නිකන් උගන්න.
ඖසි වගේ රටවල main income එක තමයි international students ල. හිතාගන්න පුළුවන්නේ වැඩේ
.
පස්සේ වෙලාවක ජපන් ජොබ් market ගැන තේර්ඩ් එකක් දාන්නම් . එතකම් මේක බලල ඔයාලටම compare කරගන්න පුළුවන් study option ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1872383
Tuition Fee ගැන කතා කලොත්
AL වලට C3 කට වඩා or Bsc වලට 2nd Upper තියෙනවනම්
Tuition Free![]()
AL වලට පාස් නම් or degree එක general නම්
අවුරුද්දකට Tuition Fee එක වෙන්නේ $2000 යි bsc වලට $4000 යි Msc වලට .
2nd year එකේ ඉදන් tution free කරගන්න පුළුවන් 2nd lower එකට වඩා GPA එක තිබ්බොත් .
නොකිය කියන්නේ යන්තම්ද pass වුනේ කමක් නැහැ වරන්කෝ ඇවිල්ලා වැඩ පෙන්නපන් කියල .
ලංකාවේ pvt campus එකක degree යක් ගන්න බැහැනේ ඔය ගානට
Living Cost එක
Living Cost එක cover වෙන්න full scholarship හම්බෙන්නේ 10% කට විතරයි .හොද result තියෙනවනම්.
නැත්තන් ඉතින් one year living cost පෙන්නන ඕනේ .
28 hours per week වැඩ කරන්න පුළුවන් . dependent එක්ක යන්න පුළුවන්
English medium degree Japanese language eka ඕනෙ නැහැ ඉගෙන ගන්න .but
ජිවත් වෙන්න ඕනේ . අමාරු language එකක් ඉගෙන ගන්න .
තව මුන්ගේ work life balance එකත් charter .වාසි වගේම අවාසිත් කියන්න ඕනේනේ
![]()
අහන්න දෙයක් තියෙනවනම් මෙතනම අහන්න PM වලට උත්තර දෙන්න අමාරුයි .එකම වගේ ප්‍රසන අහන්නේ .bump එකක් දාගෙන යන්න
MSc ekakata yanawa nam JLPT karanna onada??