Looking for a new Phone

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    මචංල මේකයි සීන් එක

    මම දැනට පාවිච්චි කරන්නෙ Sony Z1 එකක්
    domcfs.jpg

    එත් දැන් නං එක ටිකක් slow වෙලා data on කරාම ටිකක් වෙල struck වෙලා තියෙනව

    මම Sony Lover කෙනෙක්. ඒක නිසා වෙල brand එකකට මාරු වෙන්න හිතෙන්නෙ නැ. එත් දැන් ගොඩක් අය කියනව Sony එච්චර හරි නැ කියල.

    මගේ අතේ තියෙන්නෙ දැනට 45000/- වගේ. ඒ ගානට ගන්න පුලුවන් උබල දන්න හොද Phone මොනවද කියල කොටාගෙන යන්න, හොද නරක එක්කම.

    හැමෝටම රෙප් වලින් සලකනු ලැබේ......
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    Apple 1කක් ගන්න හිතාගෙන ඉන්නවානම්

    Apple iPhone 6

    apple-iphone-6-4.jpg

    HTC 1කක් ගන්න හිතාගෙන ඉන්නවානම්

    HTC One M9 (ටිකක් පරණයි . හැබැයි සුපිරි )

    item_XL_7954391_7135425.jpg

    Xiaomi 1කක් ගන්න හිතාගෙන ඉන්නවානම්

    Xiaomi Mi 8 Lite (45000 වඩා නම් පොඩ්ඩක් වැඩි වෙයි කියලත් හිතෙනවා )

    xiaomi-mi-8-lite-.jpg

    Samsung නම් ගොඩක් තියනවා . පෞද්ගලිකව Samsung වලට ආසා නැති නිසා වැඩිය දන්නේ නෑ
     
    • Like
    Reactions: bigsmoke239

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    මමත් කියන්න හැදුවේ Huawei Nova3i එක ගන්න කියල 45,500ක් වගේ වෙයි.Greenware, Divine ශෝප්ස් වල තියෙනවා බලන්න කොම්පැනි වොරන්ටි එක්ක ගන්න පුළුවන් වෙයි
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    mata tiyenne VOVO V11 ekak machg.... Cam eka patta.. Nova 3i walata wada hondai cam ekai dispaly ekai.. Fast Charging tiyanawa (winadi 40n 20% to 90% wage charge wenawa).. Battery Life ekath superb. Display ekath ela... kiyanna taran awulak nan tama na.. gatte 42kakata. Full speed and no lags. company warranty ekka ganna..
     
    • Like
    Reactions: bigsmoke239

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    mata tiyenne VOVO V11 ekak machg.... Cam eka patta.. Nova 3i walata wada hondai cam ekai dispaly ekai.. Fast Charging tiyanawa (winadi 40n 20% to 90% wage charge wenawa).. Battery Life ekath superb. Display ekath ela... kiyanna taran awulak nan tama na.. gatte 42kakata. Full speed and no lags. company warranty ekka ganna..

    gatte kohenda brother ?

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    gatte nan machg liberty eken.. kohen gattat generation next company logo (GEN XT) eka packing eke tiyana , with company warranty ganna... eyalata tama man danna widihata lankawe distributor.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Apple 1කක් ගන්න හිතාගෙන ඉන්නවානම්

    Apple iPhone 6

    apple-iphone-6-4.jpg

    HTC 1කක් ගන්න හිතාගෙන ඉන්නවානම්

    HTC One M9 (ටිකක් පරණයි . හැබැයි සුපිරි )

    item_XL_7954391_7135425.jpg

    Xiaomi 1කක් ගන්න හිතාගෙන ඉන්නවානම්

    Xiaomi Mi 8 Lite (45000 වඩා නම් පොඩ්ඩක් වැඩි වෙයි කියලත් හිතෙනවා )

    xiaomi-mi-8-lite-.jpg

    Samsung නම් ගොඩක් තියනවා . පෞද්ගලිකව Samsung වලට ආසා නැති නිසා වැඩිය දන්නේ නෑ

    HTC එකක් මාත් ගත්ත පෙරේදා.HTC 10 evo.28i පට්ට phone එක.samsung දිරවන් නෑ plastic සෙල්ලම් බඩු වගේ.