How to listing a website in google?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචං මං wordpress site එකක් හදලා තියෙන්නෙ. මට ඒක google search කරාම දැන් උඩින් ඒක පෙන්නන්න් ඕන. ඒ කියන්නෙ, hotel එකකට site එක. Best hotel හරි, ඔහොම seaech කරාම 1st page එකේවත් අඩුම ගානෙ පෙන්නන්න් ඕන. කොහොමද ඒක කරන්නෙ?
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    adword kohomada daanne? Poddk pahadili karanna puluwanda? Mata first page eke list wennthibunoth athi.. udinma enn ona na

    එකම විසදුමයි තියෙන්නේ SEO තමයි නැත්නම් Google එකට ගෙවලා Sponser Ad එකක් දාගන්න. 1st Page නම් අමාරුයි හොටල් සයිඩ් එක‍ෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    adword kohomada daanne? Poddk pahadili karanna puluwanda? Mata first page eke list wennthibunoth athi.. udinma enn ona na

    ehema gannawa kiyana eka lesi wadak nemei
    oya hoyana keywords google eke gahala balanna ena results
    site eka orgainc widihata seo karanna one
    sahena kalayak mudalak yana wadak

    salli dila ads dammat google eke
    kohomat uba kiyana keywords walata eka click ekakata 1$ wage yai aduma
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    ලේසි නෑ ඉතින් අවුරුද්දක්වත් හොඳට මහන්සි උනොත් ගොඩ දාගන්න පුළුවන්