ගොනෝ... දකින දකින හැම එකටම "ඕව මොනවද ඔයිට වඩා ප්රශ්න මේ රටේ තියෙනවා" කියල ignore කරන්න එපා. වරදක් දැක්කම ඒක පොඩියට බලන්න එපා. පොඩි පොඩි වැරදි ගොඩක් එකතුවෙලා තමයි මේ රට අද මේ තැනට ඇවිල්ල තියෙන්නේ.
පොල් බූරුවෝ ඉස්සෙල්ලම මං කිව්වේ මොකක්ද කියලා හරියට තේරුන් ඇරන් ඉදපිය. බල්ලෝ ගැන බලන්ඩ කලින් මේ රටේ කොච්චර අපරාද තියෙනවද. කෝ ඒවට කතා කරන උන්. අඩුම ගානේ කැලේ කපන එකටවත් කැම්පේන් එකක් කලාද මොකෙක්වත්. එහෙම එකේ බල්ලෙක්ට මොන කැම්පේන්ද මෝඩ මූසලයෝ


ඊට පස්සෙ කතා කරමු
