චාලි_වෙනුවෙන් විරෝධයක්

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ගොනෝ... දකින දකින හැම එකටම "ඕව මොනවද ඔයිට වඩා ප්‍රශ්න මේ රටේ තියෙනවා" කියල ignore කරන්න එපා. වරදක් දැක්කම ඒක පොඩියට බලන්න එපා. පොඩි පොඩි වැරදි ගොඩක් එකතුවෙලා තමයි මේ රට අද මේ තැනට ඇවිල්ල තියෙන්නේ.

    පොල් බූරුවෝ ඉස්සෙල්ලම මං කිව්වේ මොකක්ද කියලා හරියට තේරුන් ඇරන් ඉදපිය. බල්ලෝ ගැන බලන්ඩ කලින් මේ රටේ කොච්චර අපරාද තියෙනවද. කෝ ඒවට කතා කරන උන්. අඩුම ගානේ කැලේ කපන එකටවත් කැම්පේන් එකක් කලාද මොකෙක්වත්. එහෙම එකේ බල්ලෙක්ට මොන කැම්පේන්ද මෝඩ මූසලයෝ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    49658228_1987872721329090_475812935365558272_n.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඒවට එහෙ ජස්ටිස් සිස්ටම් එකක් තියෙනව බ්‍රෝ ලංකාවේ වගේ කරප්ට් වෙච්ච සිස්ටම් එකක් නෙවෙයි.

    itin meheth tiyenewa.....hithana taran kalu na yaka..
    mama kiyanna heduwe umbe logic eke awul kiyela..
    Umba kiyana hethu walatath dan dan minussu campaign kerenewa..me wage scene walata campaign kerana minussuth kerai..kaatewath paduwak wenne nane?
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පොල් බූරුවෝ ඉස්සෙල්ලම මං කිව්වේ මොකක්ද කියලා හරියට තේරුන් ඇරන් ඉදපිය. බල්ලෝ ගැන බලන්ඩ කලින් මේ රටේ කොච්චර අපරාද තියෙනවද. කෝ ඒවට කතා කරන උන්. අඩුම ගානේ කැලේ කපන එකටවත් කැම්පේන් එකක් කලාද මොකෙක්වත්. එහෙම එකේ බල්ලෙක්ට මොන කැම්පේන්ද මෝඩ මූසලයෝ

    හරි මෙරටේ වෙන අපරාද ගැන උබට අමාරුනම් උබල සෙට් එකක් සෙට් වෙලා මේ වගේ ප්රෝටෙස්ට් එකක් කරපල්ලා ...අපිට සත්ව හිංසාව නවත්තන්න උවමන හින්ඳ අපි මේක කරන්නම් ...ප්‍රශ්නයක් නැනේ ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    පොල් බූරුවෝ ඉස්සෙල්ලම මං කිව්වේ මොකක්ද කියලා හරියට තේරුන් ඇරන් ඉදපිය. බල්ලෝ ගැන බලන්ඩ කලින් මේ රටේ කොච්චර අපරාද තියෙනවද. කෝ ඒවට කතා කරන උන්. අඩුම ගානේ කැලේ කපන එකටවත් කැම්පේන් එකක් කලාද මොකෙක්වත්. එහෙම එකේ බල්ලෙක්ට මොන කැම්පේන්ද මෝඩ මූසලයෝ

    wilpattu eketath campaign kera minussu :nerd:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    පොල් බූරුවෝ ඉස්සෙල්ලම මං කිව්වේ මොකක්ද කියලා හරියට තේරුන් ඇරන් ඉදපිය. බල්ලෝ ගැන බලන්ඩ කලින් මේ රටේ කොච්චර අපරාද තියෙනවද. කෝ ඒවට කතා කරන උන්. අඩුම ගානේ කැලේ කපන එකටවත් කැම්පේන් එකක් කලාද මොකෙක්වත්. එහෙම එකේ බල්ලෙක්ට මොන කැම්පේන්ද මෝඩ මූසලයෝ

    Ithin Yako Ubata Ochcra Amaruwak tiyenawan Uba patan ganinko Ekak..methana Boruwata ka gahanne nathuwa Buruwek wage.. Eka eka dewal walata minissunta Eka eka Feelings enawa.. Ubata Rata gana Ochchara Kakumak tiyenawan Parata bahala Bord ekak allan hitapan methana kaganne nathuwa.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ballek hadanwanama koodu karala hadanne mona lababakatada yakoo oya ballata hondata duwanna paninna natanna ona.. bllata adaraya kranna ona .. oya ballata minissu asse gawasenne nathnam pissu wageyi.. sho ekata saththu hadanawa hira karala thirisannu .. an unwa puchchanna oni
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.
    මිනිස්සු ගැන කතාකරන්න ඕනේ තරං කට්ටිය ඉන්නේ සත්තු ගැන එක දවසක් පොඩ්ඩක් කෑ ගැහුවම මක් වෙනවද.

    ඔහොම ගියොත් උඹට මොකක්හරි වෙච්ච දවසටත් හපෝ ඔය ඕනේ තරං ඕව වෙන්නේ වෙන ප්‍රශ්න නැතුවටද කියල කියයි මිනිස්සු.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hoda wadak. Panapitin puchchala marana eka koi tharam darunu deyakda, ewage waradak karapu ayata daduwam dena eka hodai.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    සතුන්ගේ අයිතීන් ගැන විරෝධතාවක් තැබීම සුදුසුයි. මොකද සුද්දා කැලේ රෙන කාලේ කාලේ තමයි අපේ බුද්ධදාසලා සත්තුන්ටත් වෙදකම් කරන්න ඉස්පිරිතාල හැදුවේ. රජකම නැත්නම් වෙදකම් බොලව්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ඔය ගොඩනැඟිලි ඇතුලේ ගින්නට අහුවෙලා පිච්චිලා මැරෙන්නේ මේ වගේ පාප කර්ම කරපු උන් තමයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    මචන් උඹට කවදාවත් පවුලක් හරියට රන් කරන්න බැරි වෙයි ...මොකද උඹ ඉන්නේ කළමනාකරණය කියන එකේ ඉතාම සුද්‍ර අවදියක ....උඹ විතරක් නෙමේ රටේ ගොඩක් එවුන් ඔහොම තමයි හිතන්නේ ....

    පොඩ්ඩක් හිතපන් ජිවත් වෙනකොට සල්ලි අග හිඟ කමින් ඉන්නවා මිනිහෙක් ..එතකොට ඒ මිනිහා ඔක්කොම ඇත ඇරලා සල්ලිම හොයලා හරියන්නෙම නැහැ ....සින්දුවක් අහන්න ඕනි ..නාන්න ඕනි ....ඇදුමක් අදිනකොට හොදට ලස්ස්නය්ට අදින්න ඕනි ...පවුලේ අයත් එක්ක ෆිල්ම් එකක් බලන්න ඕනි ...හොද සින්දු අහන්න ඕනි ......එහෙම නැතුව සල්ලි මත්තෙම නාහිලා වැඩක් නැහැ ....ඒ සල්ලි හොයන එක කළමනාකරණය කරන්න ඕනි ......

    උඹේ ඔය අදහසට මේ අදහස ඇතුල් කරලා බලපන් .....එකග උනත් එකයි නැතත් එකයි ...අන්තිමට කියන්න තියෙන්නේ මහා බැංකු හොරු අල්ලන්න ඕනි තමයි ඒ හොරුන්ට දඩුවම් දෙනකල් ගමේ හොරුන්ව පොලියට අල්ලලා දෙන්න එපා කියන තැනට වැටෙන්න එපා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Hamadama minissu ballo wage marala danawa. ekekwath na ewata..

    Redde sathwa hinsane..

    උඹ මුස්ලිම්ද ? මොකද මුස්ලිම් එවුන්ට තමයි බල්ලොන්ව පෙන්නන බැරි
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මනුස්ස්යොන්වත් දැන ලන්කාවෙ බල්ලොවගෙ මරණ කොට..බල්ලොගැන මොන කතාද....මිනි මරැවො අල්ලන්ඩ බැරි ලන්කාවේ නිතියට බලු මරැවො අල්ලා ගත හැකිවෙනම් එය සිහිනයකි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    මනුස්ස්යොන්වත් දැන ලන්කාවෙ බල්ලොවගෙ මරණ කොට..බල්ලොගැන මොන කතාද....මිනි මරැවො අල්ලන්ඩ බැරි ලන්කාවේ නිතියට බලු මරැවො අල්ලා ගත හැකිවෙනම් එය සිහිනයකි

    ay oya ona taran allanne?..:baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    ඉතින් උබ මේකෙ comment දදා ඉන්නෙ නැතුව ගිහින් රට හරි පාරට ගනින්කො.. :rolleyes: ඊට පස්සෙ කතා කරමු :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ මොන මෝඩ කතාවක්ද. මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බල්ලන්ට සාදාරනය හොයන්න කෑම්පේන් කරන එකේ කැම්පේන් කරපන්කො ගෑනු ලමයි දූශනය වෙන එකට විරුද්දව. නැත්තන් ලමා මෙහෙකාර සේවයට විරුද්දව. එහෙමත් නැත්තන් බල්ලෝ බලල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන එකට විරුද්දව. එහෙම නැතුව බල්ලන්ට මොන කැම්පේන්ද බන්

    meken rate sanskruthiyata haniyak na, minissunge badu salli weya wennethna, ethin ai ubata weedana?, thamn karanneth na anun karana eke ada hoyanawa, typical sonnalaya. ubada ballata ginithibbe???:rolleyes:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒ මොන මෝඩ කතාවක්ද. මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බල්ලන්ට සාදාරනය හොයන්න කෑම්පේන් කරන එකේ කැම්පේන් කරපන්කො ගෑනු ලමයි දූශනය වෙන එකට විරුද්දව. නැත්තන් ලමා මෙහෙකාර සේවයට විරුද්දව. එහෙමත් නැත්තන් බල්ලෝ බලල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන එකට විරුද්දව. එහෙම නැතුව බල්ලන්ට මොන කැම්පේන්ද බන්

    ubata kiyana de therenne naha machan
    deyak thamanta unama thaman e wenuwen peni sitinawa
    eka tamai mun karanne
    ekata ehema karaddi wena weraddak pennala ekata wirudda wenna kiyana eka moda kamak
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    If some mofo ever do anything remotely like this to my pup, I'll sure go full John Wick on them...:frown:
     
    Last edited: