Why people spend so much money on liqour & other drugs ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,014
    6,921
    113
    Nawala
    mokada ban minissu maara vidiyata bonnayi , anith drugs walatayi salli viyadam karanne ? :oo:

    ee salli walin gedara wifetayi lamayintayi monawa hari aran denna unta hitenne natte ? :dull:

    සුරාවේ ඇති රසයත්

    එහි ඇති මනා ගුණයත්

    බොන සුදනෝ මිසක්

    නොබොන අවලං බල්ලො නොදනිත්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Spa,drinks,kids all are worthless:yes:

    Kids are the part of the next generation. Raising them good doesnt make any bad to the next gen. If you are wasting money on alcohol spa and drugs when you have kids, then you are raising kids bad. Bad kids doesnt make any good for the next gen. Then those kids are worthless.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mokada ban minissu maara vidiyata bonnayi , anith drugs walatayi salli viyadam karanne ? :oo:

    ee salli walin gedara wifetayi lamayintayi monawa hari aran denna unta hitenne natte ? :dull:

    ඒ මිනිස්සු හිතනවා, ෆන් එක තියෙන්නෙ අරක්කු, කුඩු, ගංජා වල කියලා..
    හැබැයි තියෙනව නම් තෝ වගේ අමද්‍යප එවුන් බිව්වමත් ඒ ෆන් එක ලැබෙන්න එපැයි..

    ඔයා හිතනවා ෆන් එක තියෙන්නේ ගෑනිට, ළමයින්ට කන්න අදින්න දෙන එකේ කියලා..
    හැබැයි ඒකෙ ෆන් එක තියෙනව නම් ‍එක්ස්පර්ට් බේබද්දො ව‍ගේ ගෑනු ළමයි ගැන නොහිතන එවුන්ටත් ඒ ෆන් එක ලැබෙන්න එපැයි..

    බොන එකාගෙ ගෑනි හිතනවා මගේ මිනිහා නොබී ඉන්නව නම් ෆන් තමයි කියලා..
    හැබැයි නොබොන එකාගෙ ගෑනි හිතනවා, මු බිව්ව නම් මට කරදරයක් නැතිව නිදාගන්න/ හොර මිනිහා එක්ක ෆන් ගන්න පුලුවන් කියලා.

    • Like
    Reactions: lilman

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    :baffled::baffled::baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    ඔව් ප්‍රශ්න ප්‍රශ්න , target target , ජිවිතේ නිකන් machine වගේ වැඩ කරන්න ඕනේ වෙලා දැන් , වැඩ කලත් ලැබෙන්නේ කීදෙනාටද හරියට හොද life එකක් :(

    To temporarily forget their problems :no:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං මෙහෙමයි උබ පොඩ්ඩක් ඔය බොන මනුස්සයෙක්ට ඩ්‍රග්ස් ගන්න මනුස්සයෙකුට ලංවෙලා කතා කරලා බලපන්.... මම කියනේ මේ ඉදල හිටලා ෂොට් එකක් දාන, පඩි දවසට සෙට් වෙලා ෂොට් එකක් දාන, යාලුවෝ කට්ටිය සෙට් උනාම ජෝයින්ට් එකක් ගහන උන් ගැන නෙමෙයි...

    බාර් එකක වාඩි වෙලා තනියම කල්පනා කර කර කරටි කැඩෙන්න ගහන්න එකෙක් එකක් බහිද්දී ආයේ තව ජොයින්ට් එකක් ගහන එකෙක්.
    එහෙමත් නැත්නම් පලයන් පාර්ටි එකකට.. හැම වීක්එන්ඩ් එකකම පාර්ටි කරන පිල් දාන, ඊට වඩා දේවලුත් යූස් කරන එකෙක් එක්ක පොඩ්ඩක් කතා කරපං... හැම එකාටම මොකක් හරි ප්‍රශනයක් තියනවා මචන්.. විසදගන්න බැරි සිහියෙන් ඉදිද්දී ප්‍රශ්නේ මතක් වෙලා මැරි මැරි උපදන ප්‍රශ්නයක් තියනවා... ඉතිං තාවකාලිකව ඒ දේවල් අමතක කරන්න සදාකාලිකව ශරීරයට වද දෙන්න පුළුවන් දෙයක් ශරීරයට ඇතුලු කරගන්නවා.. ඕකයි ඇතත

    ඉංග්‍රීසි කියමන් තියනවා
    “We all addicted to something that our pain takes away” කියල
    ඒ කියන්නේ අප සියලු දෙනාම අපේ වේදනාවන් අපෙන් ඉවතට ගෙනියන දෙයකට ඇබ්බහි වෙලා ඉන්නවා කියන එක..
    ඒ ඇබ්බහි වීම එක්කෝ ලියන එක වෙන්න පුළුවන්, එක්කෝ ට්‍රැවල් කරන එක වෙන්න පුළුවන්, එක්කෝ බෝදිබිල්ඩින් වෙන්න පුළුවන්, එක්කෝ ස්පෝර්ට්ස් වෙන්න පුළුවන්, එක්කෝ තනියම ආසම සිංදුවක් අහගෙන තේරුමක් නැතිව කිලෝමීටර ගණනක් ඩ්‍රයිව් කරන එක වෙන්න පුළුවන්, එක්කෝ නවෝත්පාදනය වෙන්න පුළුවන්, නැත්නම් නව චින්තනය වෙන්න පුළුවන්... එහෙමත් නැත්නම් ඩ්‍රග්ස් වෙන්න පුළුවන්.. උබත් මාත් මොනාම හරි දෙයකට ඇබ් බැහි වෙලා ඉන්නේ බන්... උබ නෑ කියනවනම් කල්පනා කරලා බලපන් උබට ප්‍රශ්නය ආවහමaඋබ මොකක්ඩ් කරන්නේ කියල ? අන්න එකට උබ ඇබ්බැහිවෙලාeතියෙන්නේ
     
    • Like
    Reactions: lilman