බෙලිඅත්ත

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,089
    20,669
    113
    හස්තිශෛලපුර
    පොන්න රනිලගෙ පුක ලොවන ගු කුක්කන්ට සෑහෙනටම රිදිල..පොන්නය දැන් අවුරුදු 4ක් එක දිගට අගමැති කෝච්චි පාරක් තියා අඩුම ගානෙ හදවපු ඒදන්ඩක්වත් තියෙනවද..නොදකින් ගූ කුක්කො ටික තූ නොදකින් කාලකන්නි..

    48389620_2137602719625913_992810105974030336_n.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බය්යෝ ඉතින් ඔහොම තමයි. වැඩිය ගණන් ගන්න එපා ;) උන් හරි සංවේදී මිනිස්සු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..

    ඒවට ස්වාධීන උගත් බුද්ධිමත් ඈයොන්ගෙ හිත් පොඩි රිදෙනවා.. ඒ වගේම අවුරුදු 25ක් ඕක හදා ගන්න බැරුව හිටපු ඊට කලින් පුටුවල හිටපු සහ මක්කවත් අලුතෙන් නොකරන දැන් මහ පුටුවල ඉදං ඉන්න ඈයොන්ව ප්‍රශ්ණ කරන්නත් එපා.. ඒවා මහ කැත වැඩ.. ජනතා මුදල් උනත් ආවට ගියාට වැඩ කරන්නෙ නෑ.. ඒවට 'ඔටෝ' වැඩ කරන්න නැකැත් තියෙනවා.. දැන් වෙලා තියෙන්නෙ නැකත් නැති එක මිස අරුංගෙ හපංකමවත් මුංගෙ බැරිකමවත් නෙවි..

    ඕක විතරක් නෙවි.. අවුරුදු 30ක් ඉවර කොර ගන්න බැරුව හිටපු යුද්ධෙ ජනතා මුදලින් සෙබළු ටිකට හිතිලා ඉවර කරේ.. 1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවෙ, අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවෙ.. අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවෙ.. සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවෙ..මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවෙ.. ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවෙ.. ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවෙ.. අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවෙ.. අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කෙරුවෙ.. අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවෙ.. අවුරුදු 147කට පසු රේගුවට නව මූලස්ථානයක් හැදුවෙ.. අවුරුදු 30කට පසු නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තෙ.. කලකට පසුව දකුණු ආසියාවෙ ලොකුම ධීවර වරාය එක්ක විශාල ධීවර වරායන් දුසිමක් විතර හැදුනෙ.. අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වෙ.. අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් හැදුවෙ.. වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවෙ.. අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවෙ.. වසර 30කට පසු ඉහළ කොත්මලේ ජලාශය හැදුවෙ.. ශතවර්ශ ගණනකට පසු දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනේ.. එකී නොකී තවත් බොහෝ දේ සිද්ධ උනේ මැදමුලනෙන් ගෙනාපු බූදලේකින් නෙවි.. ඒවා ඔක්කොම එකවර 'ඔටෝ' වෙනකොට මහින්ද රාජපක්ෂ නිකං ජනාධිපති පුටුවෙ හිටියා විතරයි.. බොරු නම් අහන්න අනුර දිසානායක මැතිඳුන්ගෙන්..

    මේ වහල්ලු කෝච්චිය ඉස්සරහා අරූගෙ පොටෝ එකකුත් ගහලා පාර දෙපැත්තෙත් අරූගෙ පොටෝ උස්සං ජය වේවාත් කියනවා.. ජනතාවගෙ මුදල්වලට 2015 ඉදං ගුල්ලො ගහලා තියෙන රටේ කොහොමද ඒවා සාගතයේ දරු පැටව් බලං ඉන්නෙ මල නොපැන.. 😇

    පසු සටහන : අනික නිකං කියන්නෙ.. ඔය මැදමුලනයාලා කොරපු කිසිම වැඩක් වැඩක් නෑ.. ප්‍රොෆිට් මදි.. ගම්පෙරලිය සහ අරයැයිගෙ ගෙවල් ලස්ස ගාන වගේ මහා ආයෝජන එක්ක අර එකකටවත් හැරෙන්නවත් බෑ.. ඒ විනාශයට නම් වග කියන්න ඕනැ මැදමුලනයා ඇතුළු වහල්ලු ටික..

    උපුටා ගැනීමකි

    Bp
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්න රනිලගෙ පුක ලොවන ගු කුක්කන්ට සෑහෙනටම රිදිල..පොන්නය දැන් අවුරුදු 4ක් එක දිගට අගමැති කෝච්චි පාරක් තියා අඩුම ගානෙ හදවපු ඒදන්ඩක්වත් තියෙනවද..නොදකින් ගූ කුක්කො ටික තූ නොදකින් කාලකන්නි..

    වික්කාමසිංහ වොක්සාවැගන් කියල පොල්වත්තක් පෙන්නුවාම ඒකට හුරේ දාපු පොන්න රැලක් ගූ එන් පී කාරයෝ කියන්නේ. මොනෝ රේල් හදනවා කියල ප්ලෑන් ගහන නිව්ස් දාගෙන ගොන් ආතල් ගත්ත උන් නේ. අඩු ගානේ සිල්පර කොටයක්වත් දැම්මේ නෑ. ඔව් මහින්දගේ සල්ලි නෙමේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමා මේවා හදන්නේ ඒ උනාට වැඩක් කරේ ඒ මනුස්සය. කටින් බතල හිටෙව්වට වැඩක් නෑ මොන සල්ලියෙන් හරි වැඩක් කරන්න ඕනේ. කෝ වික්කාමසින්හය කරපු ලබ්බක් තියෙනවද? මහා බැංකුව කොල්ල කෑවා විතරයි නපුන්සක රැල එක්ක. ඉස්සර හයිවේ හදද්දී කිව්වේ පාරවල් කන්නද කියල. අද හයිවේ ඒකට වැද වැද යනවා. නෙලුම් පොකුණ හදද්දී කිව්වේ මේවයේ ෂෝ කරන්නේ කවුද කියල ආදායම් කෝ කියල. අද පොර කකා ෂෝ වලට ඉඩ ඉල්ලනවා, නෙලුම් කුලුන හදද්දී කිව්වේ සිමෙන්ති ගොඩකට සල්ලි යට කළා කියල. අද ඔලුවෙන් හිටගෙන පොටෝ ගගහ දානවා අභිමානය කියල. කෝ වික්කාමසිංහ කරපුව මේ අවරුදු 4 ට? අනුන් කරපුව බෝඩ් ලෑලි ගහන විවෘත්ත කරපු ටික විතරයි. ගොඩක් වික්කමසිංහගේ ගූ කන උන් දෙමල්ලු, එක්කෝ ලංකාවේ ඉන්න උන් නෙමේ පිට රට ඉදන් එන් ජි ඕ සල්ලි වලට පුක දෙන උන්. කුහක හැත්ත තරහ තියෙන්නේ මහින්ද එක්ක නෙමේ. මහින්ද ආවම මේ රට හදනවට.:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..

    ඒවට ස්වාධීන උගත් බුද්ධිමත් ඈයොන්ගෙ හිත් පොඩි රිදෙනවා.. ඒ වගේම අවුරුදු 25ක් ඕක හදා ගන්න බැරුව හිටපු ඊට කලින් පුටුවල හිටපු සහ මක්කවත් අලුතෙන් නොකරන දැන් මහ පුටුවල ඉදං ඉන්න ඈයොන්ව ප්‍රශ්ණ කරන්නත් එපා.. ඒවා මහ කැත වැඩ.. ජනතා මුදල් උනත් ආවට ගියාට වැඩ කරන්නෙ නෑ.. ඒවට 'ඔටෝ' වැඩ කරන්න නැකැත් තියෙනවා.. දැන් වෙලා තියෙන්නෙ නැකත් නැති එක මිස අරුංගෙ හපංකමවත් මුංගෙ බැරිකමවත් නෙවි..

    ඕක විතරක් නෙවි.. අවුරුදු 30ක් ඉවර කොර ගන්න බැරුව හිටපු යුද්ධෙ ජනතා මුදලින් සෙබළු ටිකට හිතිලා ඉවර කරේ.. 1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවෙ, අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවෙ.. අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවෙ.. සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවෙ..මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවෙ.. ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවෙ.. ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවෙ.. අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවෙ.. අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කෙරුවෙ.. අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවෙ.. අවුරුදු 147කට පසු රේගුවට නව මූලස්ථානයක් හැදුවෙ.. අවුරුදු 30කට පසු නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තෙ.. කලකට පසුව දකුණු ආසියාවෙ ලොකුම ධීවර වරාය එක්ක විශාල ධීවර වරායන් දුසිමක් විතර හැදුනෙ.. අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වෙ.. අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් හැදුවෙ.. වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවෙ.. අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවෙ.. වසර 30කට පසු ඉහළ කොත්මලේ ජලාශය හැදුවෙ.. ශතවර්ශ ගණනකට පසු දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනේ.. එකී නොකී තවත් බොහෝ දේ සිද්ධ උනේ මැදමුලනෙන් ගෙනාපු බූදලේකින් නෙවි.. ඒවා ඔක්කොම එකවර 'ඔටෝ' වෙනකොට මහින්ද රාජපක්ෂ නිකං ජනාධිපති පුටුවෙ හිටියා විතරයි.. බොරු නම් අහන්න අනුර දිසානායක මැතිඳුන්ගෙන්..

    මේ වහල්ලු කෝච්චිය ඉස්සරහා අරූගෙ පොටෝ එකකුත් ගහලා පාර දෙපැත්තෙත් අරූගෙ පොටෝ උස්සං ජය වේවාත් කියනවා.. ජනතාවගෙ මුදල්වලට 2015 ඉදං ගුල්ලො ගහලා තියෙන රටේ කොහොමද ඒවා සාගතයේ දරු පැටව් බලං ඉන්නෙ මල නොපැන.. 😇

    පසු සටහන : අනික නිකං කියන්නෙ.. ඔය මැදමුලනයාලා කොරපු කිසිම වැඩක් වැඩක් නෑ.. ප්‍රොෆිට් මදි.. ගම්පෙරලිය සහ අරයැයිගෙ ගෙවල් ලස්ස ගාන වගේ මහා ආයෝජන එක්ක අර එකකටවත් හැරෙන්නවත් බෑ.. ඒ විනාශයට නම් වග කියන්න ඕනැ මැදමුලනයා ඇතුළු වහල්ලු ටික..

    උපුටා ගැනීමකි

    ඔය තියෙන්නේ රිදෙන්නම. රට හැදෙනවට අකමැති ගූ එන් පී, එන් ජි ඕ , කොටි සක්කිලි බල්ලොන්ට රෙවෙන්නම කියල තියෙනවා. උන් තරහ මහින්ද එක්ක වෙන මොකක් නිසාවත් නෙමේ මේ රට හැදෙනවට. යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද හැටි මතකනේ. ඒ වගේ තමා :angry:
     
    • Like
    Reactions: $Gangster$

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    කුහක ජෙප්පෝ තමා වැඩියෙන්ම අඩන්නේ බුකියම ඊයේ මළ ගෙයක් වගේ.:lol:.පර කුහක ජෙප්පෝ..:lol::lol::lol:රනිල්ට චන්දෙ දුන්නත් ඔකුන්ටනම් දෙන්නේ නැහැ.දන්න එකෙක්ට දෙන්න දෙන්නෙත් නැහැ.:D
     
    Last edited:
    • Like
    Reactions: jcj and Silly point

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    තමුසේ බලු කුහක ජෙප්පෙක් නේද.?ඔව් මම බයියෙක්.රට ගිනි තියපු මිනීමරපු JVP බලු වේසාවොන්ට වඩා රටට දෙයක් කරපු එකෙක්ට සපෝර්ට් කරනවා.ඇයි අවුල්ද?:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,669
    113
    හස්තිශෛලපුර
    බෙලිඅත්තේ තවත් ගොරකා බඩුවක් පිලිගන්න... :lol::lol:

    බෙලිඅත්ත 01-07-2019 01:10 AM pala wesige putho yanna. thawa guu kapan ponilage. kochchara dagaluwath ilaga chanden ponila paradai. wadiya dagalanna epa hukonawa wesita.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,669
    113
    හස්තිශෛලපුර
    වෙලාවට මත්තල මහින්ද ඕපන් කලේ, නැත්නම් ප්ලේන් වලත් මේ සෙට් එක ගිහින් කටවුට් ගහනවා..

    :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමුසේ බලු කුහක ජෙප්පෙක් නේද.?ඔව් මම බයියෙක්.රට ගිනි තියපු මිනීමරපු JVP බලු වේසාවොන්ට වඩා රටට දෙයක් කරපු එකෙක්ට සපෝර්ට් කරනවා.ඇයි අවුල්ද?:lol:

    ඔහොම ලිදට දාන්න එපා බන් පොන්නයව. පොනිලගේ ගූ කාලම ඔලුව කුරුවල් වෙලා ඇත්තේ :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෙලාවට මත්තල මහින්ද ඕපන් කලේ, නැත්නම් ප්ලේන් වලත් මේ සෙට් එක ගිහින් කටවුට් ගහනවා..

    :lol::lol:

    නෑ ඒ කාලේ උබේ හාමු අගමැති වෙලා හිටියේ නෑනේ. ප්ලේන් එකක් තියා කෝච්චියක් ඇහැට දැකල තිබ්බේ නැති හම්බන්තොට අහිංසක මිනිස්සුන්ට මහින්ද ඒවා දුන්නම මුළු ලෝකෙම දුන්න වගේ තමා. ඉතින් ඒ මිනිස්සු මහින්දගේ ගුණ ගායනා කරනවා. කෝ උබේ වික්කාමසිංහ හාමුට කොලබ කුණු ටිකවත් අයින් කරගන්න පුළුවන් උනාද. ඇත්ත කියපන් තෝ වෙන රටක නේද ඉන්නේ? දෙමළෙක් නේද? මහින්ද එක්ක තරහ ප්‍රභාකරන් මරපු එකට නේද? තොගේ පුකේ අමාරුව තේරෙනවා :angry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Mahindata kiyapan naya tikath gewanna kiyala. :lol: :lol:
     
    • Like
    Reactions: Tyrion Lannister

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එරෝසන් ප්ලීස්..

    හිත රිදිලා බෙලිඅත්තේ ගොරකා බඩු දෙකකට:lol::lol::lol::lol:

    reputation_neg.gif
    බෙලිඅත්ත 01-06-2019 06:04 PM EROZANTA KATHA KARAGANNE PUKE ERA GANNADA
    reputation_neg.gif
    බෙලිඅත්ත 01-06-2019 04:57 PM ගනි මව ඩල වෙන මිනිහෙක් එක්ක ගෙය gold digger එකනිස එක&#3538

    48389620_2137602719625913_992810105974030336_n.jpg

    49664320_10218330361107863_4471659664987127808_n.jpg

    ඇයි බන් ඊයේ දාපු එක අද වෙනස් කලේ?
    උඹ මරා ගන්නේ නැහැ.... එල පොර කියන්නද ?

    ඔය පහල දාල තියෙන්නේ උඹ වෙනස් කරන්න කලින් ඔතන තිබුන එක...

    1.JPG
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,669
    113
    හස්තිශෛලපුර
    ඇයි බන් ඊයේ දාපු එක අද වෙනස් කලේ?
    උඹ මරා ගන්නේ නැහැ.... එල පොර කියන්නද ?

    ඔය පහල දාල තියෙන්නේ උඹ වෙනස් කරන්න කලින් ඔතන තිබුන එක...

    View attachment 74712

    අලුත් එක දාන්න ගිහින් කලින් එක ඔටෝ ඩිලීට් උනා.. අයි ඩෝන්ට් නෝ වයි..

    උබත් ට්‍රයි කරලා බලපන්.. හදන්න විදියක් තියනවනම් කියපන් :yes::yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බහුතරය "වසල" කියන ජාතියට අයිති ජන කොට්ටාශයක් ජිවත් වෙන රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.

    අනුන්ගේ බදු සල්ලි වලින් නිදහස් අධ්‍යාපනයක් ලබාදීමේ සත පහක ප්‍රතිපලයක් නොමැති බවට දහස් ගානක් අතරින් තවත් එක් උදාහරණයක්.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය.
    මේ නිසා බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.

    එම විරෝධය නොතකමින් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ 10 .00 ට දුම්රිය ගමන ආරම්භ කිරීමට දුම්රිය නිලධාරීන් කටයුතු කළේය.

    හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් විරෝධතාවයේ නිරත වු පිරිස ඒ මහතාගේ රුව සහිත බැනරයක් බලහත්කාරයෙන් දුම්රිය එන්ජිම ඉදිරිපස සවි කළේය.

    ඒ අනුව දුම්රිය ටික දුරක් ඉදිරියට ඇදෙන විට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලු දුම්රිය මාර්ගය මැද වාඩි වී විරෝධයක නිරත විය.

    ඔවුන්ට ද සාධාරණ විසදුමක් ලබා දෙන බවට අර්ජුන රණතුංග මහතා පොරොන්දු වීමෙන් පසු එම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත් කර යළි දුම්රිය මාතර බලා ධාවනය ආරම්භ කෙරිණි.

    කැකණදුර සිට බෙලිඅත්ත දක්වා විවිධ ස්ථානයන්හි මගීහු මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දුම්රිය මග දෙපසට වී සිය විරෝධතාව පළ කරමින් සිටිති.

    image_62250006ea.png

    image_46c6b7a664.png

    image_0a8c844b6c.png
    49211025_2825121664379723_5347451127828840448_n.jpg

    මේ අපගේ ජනතාව හරසරින් දුම්රිය පිළිගත් ආකාරයයි :P

    https://www.facebook.com/jvplank/videos/275996323069402/

    01. මේක තමයි මේ රටේ මජර දේශපාලනයේ හැටි... සියළුම දේවල් කරන්නේ මහජන මුදලින් නම් එයට දේශපාලුවන්ගේ නම් ගැසීම නූගත් කමයි.....

    02. ඒ වගේම මෙම ව්‍යපෘතිය පටන් ගත්තේ මහින්ද රජපක්ෂ මහතා නම් මෙම ආරම්භක දුම්රිය උත්සවයට එතුමාට ආරාධනා නොකර අර්ජුන රණතුංග සියළු දේ තමන් කලා සේ මහින්ද රාජපක්ෂ මහතා නොසලකා හැර කටයුතු කිරීම කෙලෙහි ගුන නොදත් දේශපාලුවකුගේ මජර කම ඉස්මතු වීම

    03. අවසානයේ මෙරට සිටි සියළුම බුද්ධිමත් ජනාතවා කුහක දේශපාලුවන්ගේ පටු අරමුණ වෙනුවෙන් යොදා ගනිමින් මෙවෙනි ප්‍රවෘත්තියක් හුවා දක්වමින් ජනතාව වහලුන් ලෙස හුවා දක්වමින් තමන්ගේ බඩ වඩා ගැනීමට හදන JVP කාරයෙකුගේ කුහක කම ඉස්මතු වීම වෙනුවෙන් එළකිරි වාසින්ට මෙය නිවුස් එකක් ලෙස ඔහු පල කරන ලදී

    දැන්වත් මේ ක්‍රමය අතහැරපල්ලා අපි සියලුම දෙනා ශ්‍රී ලංකිකයෝ ලෙස සිතා පක්ෂ පාට අතහැර ලංකාව දියුනු කිරීමට පෙල ගැසිය යුතු කාලයක් එලිබි ඇත එය UNP/SLPA/JVP හෝ පල්ලේ වත්ත ගේ දියුණුව උදෙසා නොව අපගේ දියුණුව උදෙසා අපි අනෙකා කරන තෙක් බලා නොසිට අපේ දියුණුව වෙනුවෙන් අපි වැඩ කරමු