ඔය උට්ට නම් විකුණන කල් හැදෙන එකක් නෙමෙයි
N nalin0001 Well-known member Jun 12, 2014 20,316 35,010 113 Dec 9, 2024 #21 ඔය උට්ට නම් විකුණන කල් හැදෙන එකක් නෙමෙයි
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Dec 9, 2024 #22 Honda.putha said: ඔව් බන්. ඉන්දියාවෙත් දැන් යුරෝප් වල වගේ සුපිරි ට්‍රේන් සිස්ටම් එකක් දාලා තියෙනවා. ඒකට අපේ.. Click to expand... ඉන්දියාවේ මොන සක්කිලි හිටියත් උන් දැන් ජාතික සැලැස්මකට වැඩ කරනවා. ලංකාවේ රාජ්‍ය සේවය තමා ලොකුම හේනේ මේ රට දියුණු කරන්න බැරි එකට R O B U S T A said: මෝඩ සින්හලුන්ටත් පරණ එන්ජිමක් පේන්ට් කරලා දැම්මම මාර ගැම්මක් තියෙන්නේ යක්කු යක්කු කියා කියා යන්නේ අපි A/L කරලත් අවුරුදු18ක් වගේ ඒ කාලේ දුවපු ට්‍රේන් එන්ජින් තාම දුවනවා කිසිම දියුණුවක් නැහැ Click to expand... ඕවා ඔක්කොම Digital කරන්න ඕනේ මහා ලොකු දේවල් නෙමේ. වැඩේ තියෙන්නේ පින් පඩි ගන්න කාලකන්නි බයයි උන්ගේ ජොබ් එකට තට්ටු වෙයි කියල. බස් කාරයොත් ඔහොමමයි. Touch Card එක ගෙන්න දුන්නේ නෑ. රුපියල දෙක ගහගන්න බැරි නිසා. මේ ආණ්ඩුවත් ඕවා කලේ නැත්නම් අබ සරණයි කියන්න වෙන්නේ ------ Post added on Dec 9, 2024 at 2:41 PM Reactions: R O B U S T A and Honda.putha
Honda.putha said: ඔව් බන්. ඉන්දියාවෙත් දැන් යුරෝප් වල වගේ සුපිරි ට්‍රේන් සිස්ටම් එකක් දාලා තියෙනවා. ඒකට අපේ.. Click to expand... ඉන්දියාවේ මොන සක්කිලි හිටියත් උන් දැන් ජාතික සැලැස්මකට වැඩ කරනවා. ලංකාවේ රාජ්‍ය සේවය තමා ලොකුම හේනේ මේ රට දියුණු කරන්න බැරි එකට R O B U S T A said: මෝඩ සින්හලුන්ටත් පරණ එන්ජිමක් පේන්ට් කරලා දැම්මම මාර ගැම්මක් තියෙන්නේ යක්කු යක්කු කියා කියා යන්නේ අපි A/L කරලත් අවුරුදු18ක් වගේ ඒ කාලේ දුවපු ට්‍රේන් එන්ජින් තාම දුවනවා කිසිම දියුණුවක් නැහැ Click to expand... ඕවා ඔක්කොම Digital කරන්න ඕනේ මහා ලොකු දේවල් නෙමේ. වැඩේ තියෙන්නේ පින් පඩි ගන්න කාලකන්නි බයයි උන්ගේ ජොබ් එකට තට්ටු වෙයි කියල. බස් කාරයොත් ඔහොමමයි. Touch Card එක ගෙන්න දුන්නේ නෑ. රුපියල දෙක ගහගන්න බැරි නිසා. මේ ආණ්ඩුවත් ඕවා කලේ නැත්නම් අබ සරණයි කියන්න වෙන්නේ ------ Post added on Dec 9, 2024 at 2:41 PM
raman2 Well-known member Feb 16, 2009 10,018 12,104 113 Dec 9, 2024 #23 R O B U S T A said: ටිකට් කවුන්ටර් එකේ එකා තමා බුවා උන් කොයි වෙලෙත් ඉන්නේ ෆිල්ම් එකක් නැත්නම් ගොන් විඩීයෝ ටික්ටෝක් බල බල තව උන් ඉන්නවා උන් ඉන්නේ ටිකට් එකතු කරගන්න මරු පින්පඩි ජොබ් තමයි එකෙක් නැහැ ට්‍රේන් එකක් ක්ලීන් කරන්න CGR එක හරියට හදලා ගත්තනම් ඕකුන් බාගයකට වඩා ගෙදර යවන්න පුළුවන් Click to expand... lankawe permeant employ lawa 1 year padi deela gedara yawanna puluwan neethiya hadanna ona wena ratawala wage.. nathuwa legally koi gov ekatawath okun eliyata danna baha, akurata wada kiyala wada nokara hitiyath marenakan padi di di thiyan inna wenawa.. Reactions: R O B U S T A
R O B U S T A said: ටිකට් කවුන්ටර් එකේ එකා තමා බුවා උන් කොයි වෙලෙත් ඉන්නේ ෆිල්ම් එකක් නැත්නම් ගොන් විඩීයෝ ටික්ටෝක් බල බල තව උන් ඉන්නවා උන් ඉන්නේ ටිකට් එකතු කරගන්න මරු පින්පඩි ජොබ් තමයි එකෙක් නැහැ ට්‍රේන් එකක් ක්ලීන් කරන්න CGR එක හරියට හදලා ගත්තනම් ඕකුන් බාගයකට වඩා ගෙදර යවන්න පුළුවන් Click to expand... lankawe permeant employ lawa 1 year padi deela gedara yawanna puluwan neethiya hadanna ona wena ratawala wage.. nathuwa legally koi gov ekatawath okun eliyata danna baha, akurata wada kiyala wada nokara hitiyath marenakan padi di di thiyan inna wenawa..
Sonique Well-known member Oct 22, 2007 25,205 11,235 113 Forest Dec 9, 2024 #24 One of the most corrupt departments ever. Their basic nibba’s salary ranges exceed salary ranges of the highly educated jobs in SL. How TF are you going to make it profitable ever? Reactions: DXB2021, R O B U S T A and Honda.putha
One of the most corrupt departments ever. Their basic nibba’s salary ranges exceed salary ranges of the highly educated jobs in SL. How TF are you going to make it profitable ever?
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Dec 9, 2024 #25 පරක්කු වෙලා හරි ගෙදර යන්න ලැබුණේ මහින්ද මහත්තයා හින්දා