SINHALA MOVIES

ro.max

Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    ගෝල් වල ඔරිජිනල් එක බලන්න. හින්දි එකක් ඉර්ෆාන් ඉන්නේ. එක නම් මීට වැඩිය ගොඩක් හොඳයි. මේක මේ ළමයින්ව අද්දගන්න ගහපු බාල ගනයේ ෆිල්ම් එකක් වගේ. කතාවත් කඩින් කඩ. ගලායාමක් නෑ. අනික මනෝරත්න මහත්මයා ඔය චරිතෙට ගැලපෙන්නේ නෑ.


    machan ube kathawata mama 100% ekagai. kisima gala yaamak ne bn me kathawe. nikanma iwara welaa yanawa. me wage fil hinda thamai bn minissu sinhala fil walin aeth wenne bn.thawa awrudu 50 wath apita aduma tharame hindi film ekak lagata wath lan wenna beri wei bn mehema giyoth.
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    මේක මේ ළමයින්ව අද්දගන්න ගහපු බාල ගනයේ ෆිල්ම් එකක් වගේ
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    MV5-BNGRh-YTcx-NWIt-Mj-Az-OS00-OGFl-LTky-OTkt-Y2-Yw-OGU1-Mm-Y4-NTEy-Xk-Ey-Xk-Fqc-Gde.jpg


    මේක නම් මෙලෝම රහක් නෑ ... පරණ 1ක මීට වඩා 100% හොදයි​
     

    Chandita

    Member
    Dec 7, 2008
    4
    0
    1
    SWAROOPA - ස්වරූප

    SWAROOPA - ස්වරූප ෆිල්ම් එක තියෙනවද මචංලා ?
    :nerd:
     

    Attachments

    • Swaroopa_film_poster.jpg
      Swaroopa_film_poster.jpg
      13.4 KB · Views: 130
    Last edited:

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    මේක නම් මෙලෝම රහක් නෑ ..

    MV5-BNGRh-YTcx-NWIt-Mj-Az-OS00-OGFl-LTky-OTkt-Y2-Yw-OGU1-Mm-Y4-NTEy-Xk-Ey-Xk-Fqc-Gde.jpg


    මේක නම් මෙලෝම රහක් නෑ ... පරණ 1ක මීට වඩා 100% හොදයි​

    මේක නම් මෙලෝම රහක් නෑ ..
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    බලන එකෙක් බලපල්ලා,

    ධර්මයුද්ධය
    https://openload.co/f/VhKwmFPokdw/Dharmayuddhaya.2017.DVDRip.720p.x264.AAC-Thanos.mkv.mp4

    බන්ධනය
    https://openload.co/f/OMLvTTZjl5k/Bandanaya_(බන්දනය)_Sinhala_Full_Movie.mp4

    මඩොල් දූව
    https://openload.co/f/qdlwBSU9Ruk/Madol_Duwa_(Sinhala)-1976.MP4.mp4_-_openload.MP4.mp4

    ප්‍රේමය නම්
    https://openload.co/f/xuV9Wb8clN4/Premaya_Nam_720p[_Sinhala_Movies]_-_openload.mp4

    සමනල සංධ්වනිය
    https://openload.co/f/IqHjwOADu9M/Samanala.Sandhawaniya.2013.LCDCLDLinks.mp4

    සරිගම
    https://openload.co/f/Ar8_Emlffk0/Sarigama_(සරීගම)_Sinhala_Movie.mp4

    රන් දේදුන්නක්
    https://openload.co/f/qKurLWO5YAA/The_Rainbow-Movie.mp4

    ඔපන්ලෝඩ් එක බලද්දී හම්බුනේ.
    තියෙන අනිත් එව්වා දාන්න බෑ මේකේ.
    :P:P:P

    ආ තව එකක්, මේව මම අප්ලෝඩ් කරපුවා නෙවෙයි. අප්ලෝඩ් කරපු උන්ට ස්තුති කරපල්ලා

    Bump