2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :lol: මම නැති වෙලේ තොපි ඔක්කොම කවි මඩුවට රිංගලා නේද?

    අපි වෙලාවක හිටිවන කවි මඩුවක් දාමුද​? :P:P:P:P

    ඉස්සර පන්සල්වල කවි මඩු, රූකඩ සංදර්ශන​,බඩු විකුණන සල්පිලවල් එහෙම තියෙනවා. දැන් එහෙම එකක් ආසවටව්ත් නෑ. :dull: