2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    උදම් රැලක් සේ නැගී නැගී යදම් බිදින්නට එන්ඩෝඩෝ.....:P

    රටකට ඕනේ අපමන අගයක් හෙටකට ඕනේ මයිත්‍රී යුගයක්. :cool:

    :cool:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    chathurayage 4ra kendare paluda

    නෑ මචන්. මේ සිංදුවේ තේරුමයි, විෂුවල් එකයි මරු. :yes::yes::yes: ඇත්තටම හතර කේන්දරේ පාළු වෙච්ච උන් පව් නේද​?:dull:

    කැමති අයපස්සේ වෙලාවක​ මේකට ගිහින් කමෙන්ට් එකකුත් දාන්න​

    http://www.elakiri.com/forum/showthread.php?t=1882744
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ මචන්. මේ සිංදුවේ තේරුමයි, විෂුවල් එකයි මරු. :yes::yes::yes: ඇත්තටම හතර කේන්දරේ පාළු වෙච්ච උන් පව් නේද​?:dull:

    කැමති අයපස්සේ වෙලාවක​ මේකට ගිහින් කමෙන්ට් එකකුත් දාන්න​

    http://www.elakiri.com/forum/showthread.php?t=1882744

    අඩෝ එදා මේ ත්‍රෙඩ් එක දැකල කොමෙන්ට් එකක් දාන්න ගියේ.....ඒත් දැම්මේ නෑ..:D:D