2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි වෙලාවක හිටිවන කවි මඩුවක් දාමුද​? :P:P:P:P

    ඉස්සර පන්සල්වල කවි මඩු, රූකඩ සංදර්ශන​,බඩු විකුණන සල්පිලවල් එහෙම තියෙනවා. දැන් එහෙම එකක් ආසවටව්ත් නෑ. :dull:

    සිරාවට බන්......දැන් ගම් වල තොවිල උනත් නටන්නේ නෑ බන්......:dull::dull::dull:
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    අපි වෙලාවක හිටිවන කවි මඩුවක් දාමුද​? :P:P:P:P

    ඉස්සර පන්සල්වල කවි මඩු, රූකඩ සංදර්ශන​,බඩු විකුණන සල්පිලවල් එහෙම තියෙනවා. දැන් එහෙම එකක් ආසවටව්ත් නෑ. :dull:

    :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහේද ඉතින් අපි ඉන්න දාට මේකා රේඩියෝ කරන එකක්යැයි

    ඉතින් ඉතින් මොකද වෙන්නේ :D:D

    මමත් මාස 2 විතර රේඩියෝ එකට එකතු වුනේ බන්....:dull:

    දැන්ද ගෙදෙර ආවේ....:rolleyes:
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    සිරාවට බන්......දැන් ගම් වල තොවිල උනත් නටන්නේ නෑ බන්......:dull::dull::dull:

    ගම්මඩුවක් කාලෙකින් තියනවා දැක්කෙ නැහැ. දැන් ගොඩක් ඉන්නෙ නිරාගමිකයෝ නිසා පරණ දේවල් දකින්න ලැබෙනවා අඩුයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අලුත් කපල් එකනේ.....

    eCEAiVN.jpg
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    පටන් ගන්න තැන සිතාර් පාට් එක මාර ලස්සනයි