GOT prequel එකක් එනවලු යකෝ
කවුරුත් කිව්වෙත් නෑ
![]()
![]()
![]()
නිදාගනිං බං මහ පාන්දර නැඟිටගෙන මඟුලක් කරනවද ?![]()
better call saul is the prequel of breaking bad. i wish this would also be nice as that one.![]()

ඒක තාම early production stage එකේ තියෙන්නේ බන්. Release වෙන්න තව අවුරුදු දෙකක් වත් යාවි.


prequel kiyanne mokadda?

ekama profile eken comment kranna epa.. UK kmada seethalaida me tike
oka enawa kiala hugak kal dn.. spin offs oketh 4k tianawalu thama production nah mona mona areas da balanna oni kiyala.. Robert's rebellion nethinm Valeria gana, nethinm White walkers long winter wenkn ehema kiayala kianne

මේකෙ කවුරුත් දාලවත් තිබ්බෙ නෑ 
GOT prequel එකක් එනවලු යකෝ
කවුරුත් කිව්වෙත් නෑ
![]()
![]()
![]()
Mokakda Storya? Robert's rebellion de, Aegon's Conquest da?
Mokakda Storya? Robert's rebellion de, Aegon's Conquest da?