Game of Thrones Prequel

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    GOT prequel එකක් එනවලු යකෝ :shocked:
    කවුරුත් කිව්වෙත් නෑ :angry:

    :love: :love: :love: :love:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    better call saul is the prequel of breaking bad. i wish this would also be nice as that one. :love:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඒක තාම early production stage එකේ තියෙන්නේ බන්. Release වෙන්න තව අවුරුදු දෙකක් වත් යාවි.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    නිදාගනිං බං මහ පාන්දර නැඟිටගෙන මඟුලක් කරනවද ? :rolleyes:

    ekama profile eken comment kranna epa.. UK kmada seethalaida me tike

    oka enawa kiala hugak kal dn.. spin offs oketh 4k tianawalu thama production nah mona mona areas da balanna oni kiyala.. Robert's rebellion nethinm Valeria gana, nethinm White walkers long winter wenkn ehema kiayala kianne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    better call saul is the prequel of breaking bad. i wish this would also be nice as that one. :love:

    haven't seen that :no:

    ඒක තාම early production stage එකේ තියෙන්නේ බන්. Release වෙන්න තව අවුරුදු දෙකක් වත් යාවි.

    :sorry:
    කොරන කෙහෙම්මලක් ඉක්මන් කලොත් හොඳයි. මාටිං සීයට තව වැඩි කාලෙකුත් නෑ ජීවත් වෙන්න :sorry:

    prequel kiyanne mokadda?

    පෙන්නපු film/tv series එකක ඒ පෙන්නපු සිදුවීමට කලිං වුන සිදුවීම් දාල හදන film/tv series එකක් prequel :yes:
    පස්සෙ වුන දේවල් දාල හදන එක sequel

    ekama profile eken comment kranna epa.. UK kmada seethalaida me tike

    oka enawa kiala hugak kal dn.. spin offs oketh 4k tianawalu thama production nah mona mona areas da balanna oni kiyala.. Robert's rebellion nethinm Valeria gana, nethinm White walkers long winter wenkn ehema kiayala kianne

    නෑ බං. ඒ වෙලාවෙ ඒකෙන් වෙන කෙනෙක් KasunKDP එකෙං log වෙලා හිටියෙ :angry:

    හුඟක් කල් අදනෙ මං දන්නෙ :sorry: මේකෙ කවුරුත් දාලවත් තිබ්බෙ නෑ :sorry: