Confuce wela inne ban :(

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Oya wage dewal wenawa bn. Salli thiyana ayath ohama
    karanawa nethi ayath oya wede karanawa.
    ganan ganna epa
    Minissu kawda kiyala denagaththama ganata inda.
    Uba giye wede uba focus karala karapan.
    Godak awl nam ube time eka wenas karapan.
    hemoma sathutu karanna yanna epa.

    (ubata upades dunnata math thama P#ke tin kiri ga ganna ekek thamai
    Anunta hoda karanna gihilla. Dn hithalama poddak
    wenas weegena enawa)

    වෙනස් වෙන්න මොනාද කරේ? :confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලගදි අපේ අයියාගේ යාලුවෙක් වන මාළු ගැන ආචාර්ය උපාධියක් තියන කෙනෙක් එක්ක මම ගියා මින්නේරිය වැව බලන්න. මම ගියේ අයියගේ යාළුවගේ තනියට. ඉතින් යන ගමන පුරාවට වාහනේ ගෙනියපු එකා අර මනුස්සයට කතා කලේ "අයියේ,අයියේ " ගාල. ඩ්‍රයිවරය අයියේ අයියේ ගාන්නේ PhD එක තියන කෙනෙක්ට.

    මින්නේරිය වැව ලගදි ඒ මනුස්සයා එතන හිටපු සුද්දෝ කට්ටියක් එක්ක කතාවට වැටුන. ඊට පස්සේ එතනට ආපු අර සුද්දෝ සෙට් එකේ එකෙක් තව සුද්දෙක්ට අර මනුස්සය හදුන්වල දුන්නේ " This man is a lecturer" කියල. ඊට පස්සේ උන් යනකොට "Hey Fish man" කියල කියාගෙන ගියා.
    අර මනුස්සය ඔය සියලු සිද්දි වලදී හිනාවෙලා ජොලියේ හිටියා. ඕවා එච්චර ගණන් ගන්න එපා බන්.

    uuwa kawruth halala nane, meka methenta adaala nane:no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,164
    66,597
    113
    oya puka dena slave mentality eka manase tiyenakan minissu ubata ohoma thamai salakanne.uba mona action demmath wedak ne hithin ohoma hitanawanan:yes:
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    මෙහෙමය් මචන් උබ උන්ගෙන් කෙලින්ම අහපු නෑති නිසා හැලුවා කියලාම හිතන්න බෑ නේද සමහර විට උබ නොදන්න කාරනයක් නිසා නොයා ඉන්න හිටපු උන් එන්න ඇති නේ

    හොදම වැඩේ කාගෙන්වත් බලාපොරොත්තු නොවෙන එක උබ වැරද්දක් කරල නෑ නේ උබ පුරුදු විදියටම ඉන්න බලපන් එතකොට උන් හිතල කරපු දෙයක් නම් උන්ටම තෙරෙය් ආයෙත් පාරක් ඔය වගේ යන්න සෙට් උනොත් මුලිනම උබ කියපන් මම බයික් එකේ එන්න්ම් කියලා :) හුගක් අය ලොකු වෙද්දි ප්‍රිඔරිට්ය් වෙනස් වෙනවා වාහනයක් තියන එකෙක් කවදක්වත් ලෙසියෙන් අමතර පාරක ගිහින් ඩ්‍රොප් කරන්නෑ නෙ යන ගමන් එ පාරෙමනන් දාල යය් ඔවා ඔහොම තමය් බන්
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    uuwa kawruth halala nane, meka methenta adaala nane:no:

    නෑනේ, අර මනුස්සයව, ඩ්‍රයිවර් කොල්ලවත්, සුද්දෝ ටිකවත් හරියට ගණන් ගත්තේ නෑ වගේ හැගීමක් තමා මටනම් ආවේ.
     
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ලගදි අපේ අයියාගේ යාලුවෙක් වන මාළු ගැන ආචාර්ය උපාධියක් තියන කෙනෙක් එක්ක මම ගියා මින්නේරිය වැව බලන්න. මම ගියේ අයියගේ යාළුවගේ තනියට. ඉතින් යන ගමන පුරාවට වාහනේ ගෙනියපු එකා අර මනුස්සයට කතා කලේ "අයියේ,අයියේ " ගාල. ඩ්‍රයිවරය අයියේ අයියේ ගාන්නේ PhD එක තියන කෙනෙක්ට.

    මින්නේරිය වැව ලගදි ඒ මනුස්සයා එතන හිටපු සුද්දෝ කට්ටියක් එක්ක කතාවට වැටුන. ඊට පස්සේ එතනට ආපු අර සුද්දෝ සෙට් එකේ එකෙක් තව සුද්දෙක්ට අර මනුස්සය හදුන්වල දුන්නේ " This man is a lecturer" කියල. ඊට පස්සේ උන් යනකොට "Hey Fish man" කියල කියාගෙන ගියා.
    අර මනුස්සය ඔය සියලු සිද්දි වලදී හිනාවෙලා ජොලියේ හිටියා. ඕවා එච්චර ගණන් ගන්න එපා බන්.

    ඔව්නේ බන් මම ඕනවට වඩා හිතනවද දන්නෙත් නෑ. මට තියෙන අවුල මම ගොඩක් අර යකා වෙනුවෙන් ඉන්වෙස්ට් කරලත් මාව හැලුව අර වැඩිය ෆිට් එකක් නැති 3බල අරන් ගියා. සමහර විට උන් හොද ජොබ් කරන එවුන් නිසාද දන්නෑ. :confused:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :P උඹ කෝච් වෙන්න යන්න එපා.. හොඳ හිතින් කරත් සමහර අයට උඹව මල වාතයක් වගෙ දැනෙනවා ඇති.. Youtube එකෙ buffdude ලගේ වීඩියො ටිකක් බලපන් කරන්න එපා දේවල් ගානට කියල තියෙනවා.. හිනා උනොත් හිනා වෙලා ආපු වැඩේ කරල ගෙදර යන්න..
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    නෑනේ, අර මනුස්සයව, ඩ්‍රයිවර් කොල්ලවත්, සුද්දෝ ටිකවත් හරියට ගණන් ගත්තේ නෑ වගේ හැගීමක් තමා මටනම් ආවේ.

    ගොඩක් උන්නම් අයිය කියන්නේ පහත් කරන්න නෙමේ බන් :no:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    :P උඹ කෝච් වෙන්න යන්න එපා.. හොඳ හිතින් කරත් සමහර අයට උඹව මල වාතයක් වගෙ දැනෙනවා ඇති.. Youtube එකෙ buffdude ලගේ වීඩියො ටිකක් බලපන් කරන්න එපා දේවල් ගානට කියල තියෙනවා.. හිනා උනොත් හිනා වෙලා ආපු වැඩේ කරල ගෙදර යන්න..

    හැමෝටම කෝච් කරන්න යන්නෑ බන්. අර ෆිට් සෙට් එකට විතරයි. :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :P උඹ කෝච් වෙන්න යන්න එපා.. හොඳ හිතින් කරත් සමහර අයට උඹව මල වාතයක් වගෙ දැනෙනවා ඇති.. Youtube එකෙ buffdude ලගේ වීඩියො ටිකක් බලපන් කරන්න එපා දේවල් ගානට කියල තියෙනවා.. හිනා උනොත් හිනා වෙලා ආපු වැඩේ කරල ගෙදර යන්න..

    seen eka oka wennath pluwan, mata redikadawalwala redi thoraddi denna ena unuth peenna ba:dull:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මෙහෙමය් මචන් උබ උන්ගෙන් කෙලින්ම අහපු නෑති නිසා හැලුවා කියලාම හිතන්න බෑ නේද සමහර විට උබ නොදන්න කාරනයක් නිසා නොයා ඉන්න හිටපු උන් එන්න ඇති නේ

    හොදම වැඩේ කාගෙන්වත් බලාපොරොත්තු නොවෙන එක උබ වැරද්දක් කරල නෑ නේ උබ පුරුදු විදියටම ඉන්න බලපන් එතකොට උන් හිතල කරපු දෙයක් නම් උන්ටම තෙරෙය් ආයෙත් පාරක් ඔය වගේ යන්න සෙට් උනොත් මුලිනම උබ කියපන් මම බයික් එකේ එන්න්ම් කියලා :) හුගක් අය ලොකු වෙද්දි ප්‍රිඔරිට්ය් වෙනස් වෙනවා වාහනයක් තියන එකෙක් කවදක්වත් ලෙසියෙන් අමතර පාරක ගිහින් ඩ්‍රොප් කරන්නෑ නෙ යන ගමන් එ පාරෙමනන් දාල යය් ඔවා ඔහොම තමය් බන්

    කෙලින්ම ඇහුව බන්. :yes:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    වෙනස් වෙන්න මොනාද කරේ? :confused:
    Apiwa uwamanwata witharak
    use karana ayagen poddak eth wela

    inne. ape weradi apima hada

    ganna oni. eka paratama be
    math dn thamai podda podda
    hithalama hema dema adu kargena
    yanawa. wediya katath denda yanne

    ne issara wage. mage dewal walata focus
    karanawa uparima.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Ganan ganna epa eka pakayekwath uba ube paduwe sellam karapn udawwak illuwoth ubata puluwan akak nm karapn manussakmata, illan puka denna yanna epa akaktawath , respect aka thiya ganin

    11.gif
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Oka thama samajaya broo salenna epa hama ekama inne thamnge wasiyata witharai amma thaata arenna. uba ube paduwe wadiya kathawata yan nathuwa ube dea karan gedara waren meka thama samajaya.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගොඩක් උන්නම් අයිය කියන්නේ පහත් කරන්න නෙමේ බන් :no:

    උබ පොඩ්ඩක් ඉස්පිරිතාලෙකට ගිහින් ඩොක්ටර් කෙනෙක්ට, කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක්ට, ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ට වගේ අයියේ කියල බලපන්කො ප්‍රතිචාරේ කොහොමද කියල.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Apiwa uwamanwata witharak
    use karana ayagen poddak eth wela

    inne. ape weradi apima hada

    ganna oni. eka paratama be
    math dn thamai podda podda
    hithalama hema dema adu kargena
    yanawa. wediya katath denda yanne

    ne issara wage. mage dewal walata focus
    karanawa uparima.

    elazz
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹ ජිම් යන්නෙ මොකටද කියපන් ඉස්සෙල්ලා ?

    මෙහෙම කතාවක් අහලා තියෙනවාද ? රට ගියොත් රට හම්බවෙන්නෙ පාස්පොර්ට් යාළුවො කියලා ?
    ඒ ඇයි ඒ ? රට උන් රටට විතරයි වෙන ඇයි හොඳයි කම් නැහැ?
    ඔෆ්ස් ගියොත් ඔෆිස් එකෙ උන් ඔෆිස් එකට විතරයි වෙන ඇයි හොඳයි කම් ඕන නැහැ.
    ඒ වගෙම තමා ජිම් ගියෙ ඇඟ හදාගන්න නම් ඒක කරගෙන වරෙන් ?

    වෙන ඇයි හොඳයි කම් තියාගන්න එපා .

    මිනිහෙක්ට උදව් කරන එක වෙනම කතාවක් .
    ඒත් මට හිතෙන විදියට උඹ ඕනිවට වඩා දෙන්න ගිහින් වැඩී .

    උඹ උඹෙ අරමුණ වෙච්ච ඇඟ හදාගන්න එක කරානම් උඹට ඔහොම හිතෙන්නෙ නැහැ.

    සමහරක් විට අර බැංකුවෙ එකයි ඉන්ෂුවරන්ස් එකෙ එකයි ඩොකා එක්ක පැනලා සෙට් උනාද දන්නෙ නැහැ.
    එහෙම උනුත් ඉන්නවානෙ ?
    වැඩිය හිතන්න එපා. ඕනවට වඩා දෙන්න යන්න එපා. තමන්ගෙ වැඩෙ කරගෙන වරෙන්.