Oya wage dewal wenawa bn. Salli thiyana ayath ohama
karanawa nethi ayath oya wede karanawa.
ganan ganna epa
Minissu kawda kiyala denagaththama ganata inda.
Uba giye wede uba focus karala karapan.
Godak awl nam ube time eka wenas karapan.
hemoma sathutu karanna yanna epa.
(ubata upades dunnata math thama P#ke tin kiri ga ganna ekek thamai
Anunta hoda karanna gihilla. Dn hithalama poddak
wenas weegena enawa)
වෙනස් වෙන්න මොනාද කරේ?



හුගක් අය ලොකු වෙද්දි ප්රිඔරිට්ය් වෙනස් වෙනවා වාහනයක් තියන එකෙක් කවදක්වත් ලෙසියෙන් අමතර පාරක ගිහින් ඩ්‍රොප් කරන්නෑ නෙ යන ගමන් එ පාරෙමනන් දාල යය් ඔවා ඔහොම තමය් බන්
