ubala maranna inna saththu beragena thiyenwada? mokaada beragena thiyena satha? math ehema wedak karanna kiyala baluwe eth athe loku salliyak na. rs3500 withara thiyenne. kukullu dennek bearaganna kiyala baluwe.eth mun dennawa aragaena mata gedara thiyagannath ba. kukullu beragaththa aya innwanm wisthara kiyapallako?


උන් බෙහෙත් ගහල ගහල හදන්නෙ. ඇඟ විතරයි. බේරගත්තත් කෙලිං වෙලා ඇවිදන්නවත් බෑ එක තැන් වෙලා විඳවන්න වෙන්නෙ. ඊට වඩා උන්ට එක පාර මැරිල යන්න දෙනව හොඳයි 
