අභයදාන

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubala maranna inna saththu beragena thiyenwada? mokaada beragena thiyena satha? math ehema wedak karanna kiyala baluwe eth athe loku salliyak na. rs3500 withara thiyenne. kukullu dennek bearaganna kiyala baluwe.eth mun dennawa aragaena mata gedara thiyagannath ba. kukullu beragaththa aya innwanm wisthara kiyapallako?:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මකුලු දැල් වල පැටලිලා ඉඳපු මැස්සන්ව, කණාමැදිරියන්ව, සමනල්ලුන්ව බේරගෙන තියෙනව
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    කකුලුවෝ නිදහස් කරන්නත් පුලුවන් මචන්..

    අර නූල් වලින් අඬු ගැට ගහල ඉන්නේ
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කකුලුවෝ නිදහස් කරන්නත් පුලුවන් මචන්..

    අර නූල් වලින් අඬු ගැට ගහල ඉන්නේ

    eeta passe monada unta karane, muhudak nane lagaka.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hmm
    math oma krnwa, kukulek beraganna eka gena monaada hithanne.

    අර මස් කඩ වලට පෙට්ටි වල ගෙනත් දාන උන්ද ? වැඩක් නෑ බං :( උන් බෙහෙත් ගහල ගහල හදන්නෙ. ඇඟ විතරයි. බේරගත්තත් කෙලිං වෙලා ඇවිදන්නවත් බෑ එක තැන් වෙලා විඳවන්න වෙන්නෙ. ඊට වඩා උන්ට එක පාර මැරිල යන්න දෙනව හොඳයි :( ගං කුකුලෙක්ව බේරගනිං. හැබැයි වටේ අරින්න එපා ගස් පහුරු ගානව කෙහෙල් පැලයක්වත් තියාගන්න නෑ කාලකන්නි :angry:
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අර මස් කඩ වලට පෙට්ටි වල ගෙනත් දාන උන්ද ? වැඩක් නෑ බං :( උන් බෙහෙත් ගහල ගහල හදන්නෙ. ඇඟ විතරයි. බේරගත්තත් කෙලිං වෙලා ඇවිදන්නවත් බෑ එක තැන් වෙලා විඳවන්න වෙන්නෙ. ඊට වඩා උන්ට එක පාර මැරිල යන්න දෙනව හොඳයි :( ගං කුකුලෙක්ව බේරගනිං.හැබැයි වටේ අරින්න එපා ගස් පහුරු ගානව කෙහෙල් පැලයක්වත් තියාගන්න නෑ කාලකන්නි :angry:

    then,beragena monaada karanne mn uuta?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෑ. ගිලෙන්න යන සතෙක්ව බේරගෙන තියනව. වෙන සතෙක්ගෙ ගොදුරකට අතගහල නෑ.