පාට පැන්සල් යොදාගෙන විවිධ නිර්මාණ කරනවනේ, ඔන්න Burls Art ලෙසින් කළා නිර්මාණ කරන පුද්ගලයෙක් පාට පැන්සල් යොදාගෙන වෙනස්ම නිර්මාණයක් කරලා තියෙනවා.
ඔහු පාට පැන්සල් යොදාගෙන ගිටාර් එකක් හදලා තියෙනවා.
ඔහු මේ ගිටාර් එක හදන්න පාට පැන්සල් 1200ක් පමණ යොදාගෙන තියෙනවා..
ඉතාමත් අඩු මුදලකට Amazon වෙබ් අඩවියෙන් තමයි ඔහු මේ පාට පැන්සල් මිලදී ගෙන තියෙන්නේ..
පාට පැන්සල් දිග වැඩි නිසා මුලින්ම එය කොටස් දෙකකට කපාගන්නවා.
කපාගත්ත පාට පැන්සල් අච්චුවක අතුරාගෙන ගම් දාලා සෙට් කරගන්නවා..
ඊටපස්සේ එක මිම්මකට එන විදියට උඩින් කපාගන්නවා..
දැන් ගිටාර් එකේ හැඩය ඇඳගෙන ඒ හැඩයට කපාගන්නවා..
ඊටපස්සේ වටේ හොඳට ශේප් කරගන්නවා..
දැන් ගානට ශේප් එක ඇවිල්ලා තියෙන්නේ..
ඊටපස්සේ ගිටාර් එකේ ඉතුරු ගැජට් ටික සෙට් කරගන්න සිදුරු හදාගන්නවා..
හැමදේම ඒ විදියට කරගත්තට පස්සේ enamel coat එක spray කරගන්නවා..
ඊටපස්සේ පොලිෂ් කරනවා..
දැන් ගිටාර් එකට කම්බි එහෙම දාලා අවසන් වැඩ ටික සම්පුර්ණ කරගන්නවා..
ඔන්න වැඩ අවසන් කරපු ගිටාර් එකේ පෙනුම මේ විදියට තමයි තියෙන්නේ..

W