Pata pansal walin guitar ekak hadamu

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
පාට පැන්සල් යොදාගෙන විවිධ නිර්මාණ කරනවනේ, ඔන්න Burls Art ලෙසින් කළා නිර්මාණ කරන පුද්ගලයෙක් පාට පැන්සල් යොදාගෙන වෙනස්ම නිර්මාණයක් කරලා තියෙනවා. :yes:
ඔහු පාට පැන්සල් යොදාගෙන ගිටාර් එකක් හදලා තියෙනවා. :cool:

ඔහු මේ ගිටාර් එක හදන්න පාට පැන්සල් 1200ක් පමණ යොදාගෙන තියෙනවා..

HznlOO2.jpg


ඉතාමත් අඩු මුදලකට Amazon වෙබ් අඩවියෙන් තමයි ඔහු මේ පාට පැන්සල් මිලදී ගෙන තියෙන්නේ..

nwV77mt.jpg


පාට පැන්සල් දිග වැඩි නිසා මුලින්ම එය කොටස් දෙකකට කපාගන්නවා.

OJNu2Ux.jpg


8d4Tcoh.jpg


කපාගත්ත පාට පැන්සල් අච්චුවක අතුරාගෙන ගම් දාලා සෙට් කරගන්නවා..

1200-colored-pencils-electric-guitar-flyjumper-41-5c373a9c85e03__700.gif


2391a2Y.jpg


ඊටපස්සේ එක මිම්මකට එන විදියට උඩින් කපාගන්නවා..

1200-colored-pencils-electric-guitar-flyjumper-40-5c373a7c04bf3__700.gif


දැන් ගිටාර් එකේ හැඩය ඇඳගෙන ඒ හැඩයට කපාගන්නවා..

VqIR50c.jpg


1200-colored-pencils-electric-guitar-flyjumper-39-5c373a4bac8e5__700.gif


ඊටපස්සේ වටේ හොඳට ශේප් කරගන්නවා..

lnLdydD.jpg


1200-colored-pencils-electric-guitar-flyjumper-42-5c373ab951bdf__700.gif


දැන් ගානට ශේප් එක ඇවිල්ලා තියෙන්නේ..

JqU1MuV.jpg


ඊටපස්සේ ගිටාර් එකේ ඉතුරු ගැජට් ටික සෙට් කරගන්න සිදුරු හදාගන්නවා..

h6EAGGQ.jpg


rCB2r8L.jpg


හැමදේම ඒ විදියට කරගත්තට පස්සේ enamel coat එක spray කරගන්නවා..

Znk7vAs.jpg


ඊටපස්සේ පොලිෂ් කරනවා..

d3Kvdxc.jpg


QTDnef4.jpg


දැන් ගිටාර් එකට කම්බි එහෙම දාලා අවසන් වැඩ ටික සම්පුර්ණ කරගන්නවා..

LRajQ2B.jpg


O4U7fsn.jpg


ඔන්න වැඩ අවසන් කරපු ගිටාර් එකේ පෙනුම මේ විදියට තමයි තියෙන්නේ..

65oMmnz.jpg

 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

:love:WoooooW



patta gum ekakne bn



Wow looks amazing :cool:

:D:love:

Oka ohoma penunata kiyana tharam lesi na bn ara lee kapana machimak 1lak withara. Anika oya resin ekath hena ganan ne mehe 😣

ඔව් වෙන්න ඇති...ලේසි නෑ කියලා පේනවා..:baffled:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අර මොනාද බන් හලන්නේ ? කැරි ද ? :baffled:

    typical sinhalese.. lol
    උබ ගෙදර සව් කැද එහෙම බොනකොට අහන්නෙත් ඕකම වෙන්න ඇති නේද :rolleyes:
     
    Dec 31, 2018
    332
    22
    0
    typical sinhalese.. lol
    උබ ගෙදර සව් කැද එහෙම බොනකොට අහන්නෙත් ඕකම වෙන්න ඇති නේද :rolleyes:

    කැරි වල සව් වල වගේ සුදු පාට ඇට ඇට තියෙනවද යකෝ. අර හලන ජාතියෙ ඇටත් නැති හින්දා කැරිද කියල ඇහුවෙ. :angry: