rabbit 18+

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    maranna inna hawo 4k withara aran nidahas karanna baluwe. ehema un ganna innawada kandywala.:yes:

    gan kukullu unath aulk na. kukulawa beragaththaata uwa ape gdra thiyagnna ba:dull:. uuta monaada krnne ethkota?:confused:

    danne naththan bump ekakwath dagena palayalla
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමා මං කිව්වෙ. කුකුල්ලු 4 දෙනා බේරගෙන උඹ උන්ව මරාගෙන කාපං :baffled:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    කුකුල්ලු අරගත්තොත් කොහේ හරි කැලේකට නිදහස් කරපන්. හැබැයි උන් ෆාම් වල කෘතීම කෑම එක්ක හැදිච්ච උන් නම් උන්ට කෑම හොයාගන්න එක ටික දවසක් යනකන් පොඩි අවුලක් වෙනවා. දැන් මේකේ උන් ඇවිත් කියාවි කැලේදී නරි /කොටි/ පිඹුරෝ ඇවිත් කුකුළා කාවි වැඩක් නෑ කියල.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හාවෝ අල්ලන උන් දෙන්නෙක්ට විතර හොද ගේමක් දීපන්.. එක ලොකු පිනක්.. :P:P:P

    sirawatama, saththu marana ekek hari, maranna allana ekek hari balala oya wiyadam karanna thiyan inna salli walin ekekta salli deela kiyapan arta aith saththu nomaranna wade denna kiyala. umba eka sathek nidahas karanawata wada saththu ganakata jeewitha danaya
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ambewela farm eke inne onataram, maranna hadana un, onnam salli dila ganna puluwan, patta lassanai un
    dura wadi bn
    කුකුල්ලු අරගත්තොත් කොහේ හරි කැලේකට නිදහස් කරපන්. හැබැයි උන් ෆාම් වල කෘතීම කෑම එක්ක හැදිච්ච උන් නම් උන්ට කෑම හොයාගන්න එක ටික දවසක් යනකන් පොඩි අවුලක් වෙනවා. දැන් මේකේ උන් ඇවිත් කියාවි කැලේදී නරි /කොටි/ පිඹුරෝ ඇවිත් කුකුළා කාවි වැඩක් නෑ කියල.
    satthu allaine bn

    sirawatama, saththu marana ekek hari, maranna allana ekek hari balala oya wiyadam karanna thiyan inna salli walin ekekta salli deela kiyapan arta aith saththu nomaranna wade denna kiyala. umba eka sathek nidahas karanawata wada saththu ganakata jeewitha danaya
    echchara loku salliyk na bn
    හාවෝ අල්ලන උන් දෙන්නෙක්ට විතර හොද ගේමක් දීපන්.. එක ලොකු පිනක්.. :P:P:P
    :rolleyes:
    ඒක තමා මං කිව්වෙ. කුකුල්ලු 4 දෙනා බේරගෙන උඹ උන්ව මරාගෙන කාපං :baffled:

    ethkota koheda gono beruwa wenne:oo:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    මාළු බෝට්ටු ,චිකන් කොම්පැනි වලට ගේමක් දීපන්.
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    274
    48
    28

    sirawatama, saththu marana ekek hari, maranna allana ekek hari balala oya wiyadam karanna thiyan inna salli walin ekekta salli deela kiyapan arta aith saththu nomaranna wade denna kiyala. umba eka sathek nidahas karanawata wada saththu ganakata jeewitha danaya

    Oo hawek marannethuwa nidahas karanna yanawa.umba mini maranna kiyanawadha ???
    Umba wage Wal ooorek .:angry:
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    274
    48
    28
    Ehema maranna kiyala saththu hadanne Ambewala witharai..onnam thawa tikak salli set karala eluwek neththam harakek aran paulakata dunnanam hari..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    අබේවෙල farm එකේ නම් ඉන්නවා මරන්නම හදන හාවෝ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාළු බෝට්ටු ,චිකන් කොම්පැනි වලට ගේමක් දීපන්.
    :no:

    Oo hawek marannethuwa nidahas karanna yanawa.umba mini maranna kiyanawadha ???
    Umba wage Wal ooorek .:angry:
    :yes::yes::yes:
    Ehema maranna kiyala saththu hadanne Ambewala witharai..onnam thawa tikak salli set karala eluwek neththam harakek aran paulakata dunnanam hari..
    hmmm...:oo:
    අබේවෙල farm එකේ නම් ඉන්නවා මරන්නම හදන හාවෝ.

    dura wadi ban:dull: