Jeewithe Thiththai

Jan 12, 2019
4
0
0
සමාවෙයන් මචන් fake එකක් හදන අවට. සහෙන්නම දුකෙන් ඉන්නේ.
22vDXR8.jpg
ඉස්සර මේවා බැලුවම තවපරක් බලන්න හරි හිතෙනවා. එත් දැන් දකින්න දකින්න කල කිරෙනවා. එත් පුරුද්දට වගේ බලනවා. බලන හැම පරම එන්නේ හිතට දුකක් විතරයි. ඇත්තටම මම මේවා බලන්න ඔඅ එකෙක් නෙමේ. මට කෙල්ලේක් ඉන්නවා. එත් ප්‍රශ්නේ තියෙන්නේ එයට ගෙදර, exam, එය කරන class, ඒවායේ ළමයින්ට තියෙන exam, ගෙදර ප්‍රශ්න වගේ එකිමෙකි නොකී ඔක්කොම ප්‍රශ්න තියෙනවා. එත් මම සතුටින්ද ඉන්නේ කියල එයට බලන්න වෙලාවක් වත් නැ. මේක කියවද්දී ඇස්දෙකට කඳුළු අව බන්. http://www.elakiri.com/forum/showthread.php?t=1884733 මුකුත්ම ඕන නැ දැන් ටිකකට කලින් උන දේම ඇති. මස ගානකට පස්සේ එයට අද exam ඉවර උනා. මේ දවස් ටිකේම මට msg එකක් දෙකක්, කෝල් එකක් දෙකකට වඩා නැ. එත් ඉවසන් හිටිය හැමදාම වගේ. 12ට exam ඉවර වෙනවා කිව්වා, 2ට වගේ හම්බෙන්න එන්න කිව්වා. ඉතින් මම වෙලාව හදාගෙන යන්න හදද්දී මට msg එකක් අවා exam ඉවරයි, මට හොඳටම අමාරුයි. මම තාත්තට එන්නකිව්ව. ඔය අද එන එපා කියල. ඒ වෙද්දී මම අම්මට යනවා කියල අදගෙනත් ඉවරයි. මම කෝල් එකක් ගත්තම ය ටිකම මට කිව්වා. ආපු දුකට කතා නොකකරම කෝල් එක කට් කළා. දැන් යන්නේ නැ කියල ඇදුම් මාරු කලොහ් අම්ම ප්‍රශ්න අහන නිසා නිකන් බම්බලපිටියට ගිහින් හැරිලා ගෙදර ආව. ගෙදර ආවම msg එකක් දාල තියෙනවා දැන් කොහොමද කියලවත් ඇහුවේ නැ, කෝල් එක කට් කරද්දී බුදුසරණයි කියලවත් කිව්වේ නැ. කියල. මම ඊයේ මේ ගැන කතා කරද්දී කිව්වා අනිද්දට (ඉරිදට) වැඩ දාගන්න එපා කියල. එතකොට මට කිව්වා එයාගේ class එකේ ළමයින්ගේ අම්මලා upset එකඟ ඉන්නේ මේ ටිකේ ඒ ළමයින්ට class කරන්න බැරි උන නිසා කියල. එත් හොඳටම sure අද මාව හම්බෙන්න බැරි උනාට හෙට අනිවා class කරනවා කියන එක. මේවා එත් එක්ක කතා කරන්නත් බැ බන්, එතකොට මම එයට බනිනවා කියනවා. ඒවටත් මම අන්තිමට වැරදි කරය වෙනවා. මේවා හිතල හිතල මැරෙන්න හිතිලා තියෙන්නේ. එත් අම්මලට තව කරදරයක් කරන්න බැ බන්.
 
Last edited:
Jan 12, 2019
4
0
0
Oya genu type ekak.maha watha.danma wena kellek balapan.

kohomada ban eka karanne, mama hamadema iwasan hitiya. dan patan aran awrudu 9 katath kittui. hitha eyawama illanawa ban. mata kellage waraddak kiyanna na ban. eth kiya hithana widiya wenas karaganna hithanne na.
 

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,552
    20,966
    113
    Very sorry bro mehema ahuwata....
    Meke full set eka ewanna puluwanda...

    Oyage prashneta ikman wisadumak labenna mama wish karanawa...