Western lowland gorilla
මේ ඇලිබිනෝ ගෝරිල්ලා අවුරුදු 36ක් ම ගතකරලා තියෙන්නේ Barcelona Zoo එකේ.
ඇලි බාවයට පත්ව සිටින මේ ගොරිල්ලා දුර්ලභ සතෙක් වගේම ඉක්මනින් වඳ වීමේ අවදානමක් ඇති සතෙක්.
Sunfish
sunfish කියන්නේ ඇටකටු හා අස්ථි සහිත ලොව විශාලතම මත්සයෙක්. මෙම මාළුවා වරල් සහිතව ඉපදුනත්
එය සම්පූර්ණයෙන්ම වර්ධනය වී නැත.
Tonkin snub-nosed monkey
මේ වඳුරන් විශේෂයෙහි නාසය අමුතු හැඩයකට පිහිටලා තියෙනවා. මොවුන් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින නිසා දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.
Hooded (bladdernosed) seal
Hooded seals ලෙස හඳුන්වන මෙම මත්සයාගේ හිසේ ඉලාස්ටික් පටලයක් වැනි ආවරණයක් තිබෙනවා.
ඔවුන්ගේ රුධිරය එයට යැවීම මගින් ඒවා පුම්බා ගත හැකිය.
Coelacanth
coelacanth නමැති ගැඹුරු මුහුදේ වාසය කරන මෙම මත්සයා මීට වසර මිලියන 70 කට පමණ පෙර වඳවී ගොස් ඇති බවයි විද්‍යාඥයන් සිතුවේ.
නමුත් 2001 දී රාත්තල් 170 ක බරින් යුත් coelacanth කෙනෙක් හොයාගෙන තිබෙනවා. මෙම මාළුවා වසර මිලියන ගණනක් පුරා ඉතා සුළු වශයෙන් වෙනස් වී ඇත.
Sumatran rhino
මෙම වර්ගයේ රයිනෝ ඉතා කුඩා වන අතර ශරීරයේ රෝම තිබෙනවා. මෙම රයිනෝ විශේෂයෙන් 100කටත් අඩු ප්‍රමාණයක් තමයි දැනට ජිවත් වෙන්නේ.
Tuatara (sphenodon)
කටුස්සෙකුත් නොවන ඩයිනෝසෝරයකුත් නොවන නමුත් දෙවර්ගයම සංකලනය වූ ජීවියෙක්. Tuatara යනු පළමු ඩයිනෝසෝර පරම්පරාවෙන් පැවත එන්නෙක්.
මේ සතාගේ හිසෙහි මුදුනේ සැහැල්ලු සංවේදී ඉන්ද්‍රියයක් ඇති අතර එය තෙවැනි ඇසක් ලෙස හැඳින්වේ.
Mala (Rufous hare wallaby)
Mala නමැති මෙම සතුන් විශේෂය ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතර ඔවුන් පැටව් බෝ කරන්නේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් ඇත්නම් පමණි.
Takahe bird
නවසීලන්තයේ Takahe ලෙස හැඳිවෙන මෙම පක්ෂියාට පියාඹන්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ ජනගහනය ඉතාම අඩුයි.
ඔවුන්ගේ පිහාටු ඉතාම ආකර්ශනීය වන අතර මිනිස්සු ඒවා යොදාගන විවිධ accessories නිපදවනවා.
Numbat
Numbats ලෙසින් හැදින්වෙන මෙම සත්වයා වේයෝ ආහාරයට ගනිමින් ජිවත් වෙනවා. දැනට ජීවත්ව ඉන්නේ ඉතාම අඩු සත්වයන් ප්‍රමාණයක් පමණයි.
Cassowary
පැස්බරා සහ ඉමූ පසු ලොව තෙවන-උසම හා දෙවන විශාලතම කුරුල්ලා Cassowary වෙයි. සමහර අවස්ථා වලදී මොවුන් භයානක විදියට හැසිරෙන
අතර මිනිස්සුන්ට පා පහර එල්ල කර තුවාල සිදු කල හැක.
Leatherback sea turtle
ලෝකය තුළ පවතින මුහුදු කැස්බෑ 5 විශේෂය අතුරින් විශාලතම එය පවුම් 1,300 ක් පමණ විය හැකිය.
මේ විශාල කැස්බැවන් ද විවිධ හේතුන් නිසා වඳවීමේ තර්ජනයට ලක්ව සිටිනවා.
Saola
Asian unicorn ලෙස හැඳින්වෙන මෙම සත්වයා ලෝකයේ සිටින ඉතාම දුර්ලභ ක්ෂීරපායින්ගෙන් එකකි.
වියට්නාමයේ හා ලාඕසය තුළ පමණක් මොවුන් වාසය කරයි.
Vaquita
Vaquita ලෙස හැඳින්වෙන මෙම මත්සයන්ගෙන් දැනට ජීවත්වන්නේ 12 දෙනෙක් පමණක් බව කියවෙනවා.
නීති විරෝධී ලෙස මාළු අල්ලන්නන්ගේ දැල් වලට හසුවී මොවුන් වැඩි වශයෙන් මියගොස් ඇති බවට වාර්තා වෙනවා.