ow mora civil and mechanical un jobless wagee:shocked cse tronic unta witrai place tiyenne!
Me tike construction watila eekai.

ow mora civil and mechanical un jobless wagee:shocked cse tronic unta witrai place tiyenne!

Civil nm dn awl. Salary madi Mora out loku company wala weda karana undat. Awrudu 4kata 5kata passeth 90y
Civil nm dn awl. Salary madi Mora out loku company wala weda karana undat. Awrudu 4kata 5kata passeth 90y

awrudu 4 - 5 kata passeth 90 ta weda karanawa kiyanne kisima wedak nathi wedak..
wena ratakata yanna balanne natte ai e wage aya?

habai awrudu 4-5 weda karapu ayata job nathi wenna ba mama hitanne.. :rolleyes.![]()
නොදන්න දෙයක් අහගන්න කැමතිත් නෑ බං උන් හිතන්නෙ ඒක මදි කමක් කියල. අන්තරේට බැනල fb post එකක් share කරා කියල එකට වැඩ කරන කොල්ලෙක්ව unfriend කරල සබරගමුවේ campus ගිහිපු කෙල්ලෙක්. ඔන්න උන්ට තියෙන ප්‍රශ්න. මුං මෙහෙමනම් art කරපු උන් ගැන කවර කතාද![]()
Methana dala thibbe starting salaries da? 160K starting salary dena companies nam mamath danne na.
But with around 3-4 years experience , there are large number of software development companies who pays lot more than 160K for any kind of degree holder (not just moratuwa)![]()
මම bachelor in IT (ucsc).
entry level ඉන්නේ. (less than 1 year exp)
85K set venava mata.


basic or basic + allowances ?මම bachelor in IT (ucsc).
entry level ඉන්නේ. (less than 1 year exp)
85K set venava mata.
basic , now my grade is up. not 85K anymorebasic or basic + allowances ?

dan LSEG kiyala yanne. MIT kiyanne dan podi kallak neh. LSEG nam danna widiyata gewanawa hodataඔය තරම් නම් ගෙවන්නේ නැහැ නැහැ MilleniumIT එකේ නම්![]()
45000 - 60000 salary dan teachers lata thiyenava ne banරජයේ දෙපාර්තුමේන්තු වලනම් කොහොමත් 55000 - 60000 ක් වගේ තමයි පටන්ගන්න පඩිය, Whatever field Electronic, Mechanical, Civil, all earn only 55000 - 60000 as the starting salary, Even after 10 years they earn around 75000 - 80000![]()
Computer Engineering ayata dan nam starting salary eka meeta wada godak wadiලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි (Engineer's Salary in Sri Lanka)
ලංකාවේ BSc. Engineering Degree එක කරන යට කරන උදවුවක් මේක, පහල තියනවා එක එක Engineering ෆීල්ඩ් එක ගැන විස්තරයක් එක්ක සාමාන්‍ය ආරම්භක පඩිය...
Electronic and Telecommunication Engineering - Dialog, SLT, Mobitel, AASL, Huawei, Etisalat වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 90000 - 150000 (SLT - 100000)
Computer Engineering - WSO2, MilleniumIT, Ironone, Mubasher වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 80000 - 160000
Electrical Engineering - CEB, LECO, CECB, DIMO, MAS වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 75000 - 150000 ( CEB - 140k)
Mechanical Engineering - CEB, Port, AASL, MAS, MAGA, CECB, Brandix, Petroleum වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 60000 - 150000 (AASL- 140k, MAS - 70000)
Civil Engineering - CECB, RDA, Water board, CEB, AASL, MAGA, ACCESS, AASL, Port, ICC වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 60000 - 150000 ( MAGA - Rs. 75000)
Chemical Engineering - Holcim, Petroleum, SLSEA වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 50000 - 110000 ( SLSEA - Rs. 55000)
Material Engineering - ITI, Loadstar, MAGA, RDA, CECB වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 45000 - 85000 ( RDA - Rs. 85000)
Earth Resources Engineering (Mining) - GSMB, MAGA, CECB, ICC, Mahaweli, ACCESS, වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 60000 - 120000 ( MAGA - Rs. 75000 )
Textile Engineering - MAS, Brandix, Textured Jersey, Hela Clothing වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 50000 - 90000

congrats , software engineering da bn?basic , now my grade is up. not 85K anymore![]()