Software industry ekata enna inna nangila mallilla okkotama kiyanne, oya degree eka loku adalathwayak naha...Boru nokara wibaga pass unanam ara languages dannawa, me languages dannawa, owath adala naha...
Soft skills hadaganin, kadda hadaganin, thamanta epa karapu ekek ekka ekatama wada karana hati igena ganin!
E ethi !
Soft skills hadaganin, kadda hadaganin, thamanta epa karapu ekek ekka ekatama wada karana hati igena ganin!
E ethi !



වැරදියට හිතන්න එපා මමත් කියන්නේ Moratuwa CSE ගැන නෙමේ. Moratuwa IT , Moratuwa ITM නම් කොහොමත් වැඩක් නෑ..මේ ego එකයි මේ සින් එක කම්පැනිස්වලින් නැති කරන්න ඕන දෙයක්. මේ Moratuwa IT උන්ට වඩා දහස් ගුණයක් හොදවුන් ප්රයිවට් වලින් ගන්න පුලුවන් experience එක්කම. SLIIT NIBM දෙකෙන්.
