JBL Xtreme Help....!!!
මචන් ලා.... මන් ගාව JBL Extreme තියෙනවා...
දැන් අවුරුද්දක් වගේ වෙනවා. හොදටම use කල මෙච්චර කල්.
අද බලද්දී charge වෙන්නේ නැ...

වෙනදට 0 ඉදන් full charge වෙන්න උපරීම පැය 3.5 වගේ තම යන්නේ.
අද පැය 3ක් charge කරලා බලද්දී 1 bulb එකී blink වෙන්නේ...

අබාන්ස් එකෙන් ගත්තේ.. කරුමෙට warranty ඉවරයි... අබාන්ස් එකෙන් ඇහුවම උන් ගාවත් charger එක වෙනම ගන්න නෑලු....
මේක හදාගන්න හරි charger එකක් ගන්න හරි place එකක් දන්නවද?

බුම්ප් එකක් හරි දාගෙන පලයන්... තියෙන විදියට රේප් කරන්නම්.

මචන් ලා.... මන් ගාව JBL Extreme තියෙනවා...
දැන් අවුරුද්දක් වගේ වෙනවා. හොදටම use කල මෙච්චර කල්. අද බලද්දී charge වෙන්නේ නැ...

වෙනදට 0 ඉදන් full charge වෙන්න උපරීම පැය 3.5 වගේ තම යන්නේ.
අද පැය 3ක් charge කරලා බලද්දී 1 bulb එකී blink වෙන්නේ...

අබාන්ස් එකෙන් ගත්තේ.. කරුමෙට warranty ඉවරයි... අබාන්ස් එකෙන් ඇහුවම උන් ගාවත් charger එක වෙනම ගන්න නෑලු....
මේක හදාගන්න හරි charger එකක් ගන්න හරි place එකක් දන්නවද?

බුම්ප් එකක් හරි දාගෙන පලයන්... තියෙන විදියට රේප් කරන්නම්.

Last edited:

post eka weradila JBM kiyala dala...